Day 1
Place : hybe corparation
Seoul , South korea.
Date : August 30
Time : 13:00Like an echo in the ........
මෙච්චර වෙලා සින්දු අහ අහා වටපිට බල බල ආව වෙලාවෙ අක්කයි මායි ආපු කාර් එක නැවැත්තුවේ එහි ගමනාන්තයට ඇවිත් හිටපු හින්ද .... එලියට බහින්න දොර අරින්න ලැස්තිවුනේ ear pods දෙකත් කනේ ගහගෙනමයි. එත් මම බහින්න කලින් දොර ඇරුනෙ මම නොහිතපු විදියට...මොකද කිවොත් මෙච්චර කාලෙකට කව්රුත් මට දොර ඇරල දුන්නෙ නැත්තෙ මම එකට අකමැති කියල මගෙ ස්ටාෆ් එකෙ ඔක්කොම දන්න නිසයි. අද මොකද උනෙ කියලා අහන්න වගෙ මම හැරුනෙ මට එහා පැත්තෙ හිටපු මගේ අක්කා( manager ) දිහයි.
කමක් නෑ නංගි ඔයා බහින්න කියන Shape එකක් එයගෙ මුනෙ තිබුන හින්ද මමත් බැස්සෙ තියෙන කෙන්තියට ear pods ගලවන ගමන්...😠🧐 දොර ඇරපු කෙනාට මම බොව් කරලා ගියේ ඒ මනුස්සයගේ රස්සාවනේ එයා මන් ගෙන දන් නැනේ කියලා හිත හදාගෙන...ඔන්න ඉතින් මම බිල්ඩින් එක ඇතුලේ මට හොද පිලිගැනීමකුත් හම්බවුණු හින්ද මම ටිකක් උඩ ගිහින් හිටියේ ... හීහී😁
මම මෙහෙට ආවේ මගේ ඊලග සංගීත වීඩීයෝ එක BTS ලත් එක්ක collabaration එකක් විදියට කරන්න. මම මෙහෙදි කරන්න හිතන් ඉන්න දෙවල් කෙටියෙන් කීවොත් මේවා තමා ඉතින්..
1 Go on a tour together. A great way to collaborate is to book a tour with other bands or artists. ...2 Record a song together. Consider recording a song together. ...
3 Open for each other at shows. ...
4 Write a song together. ...
5 Create a music video together. ...
6 Cross-promote on social media.
අක්ක කිව්ව විදියට ඔච්චරයි . ඔයට සමගාමී දෙවල් වලුත් තියනවා ඉතින් ඒවා සේරම මෙතන දෙසා බාන්න බෑනේ.
සීතල නිසා මම coffee ඉල්ලලා තිබ්බෙ. එකක් බීලා ඉවරවෙලා අනිත් එක අක්කට පෙන්න පෙන්න බිබී ගියේ ලිෆ්ට් එක ගාවට hybe staff එක හම්බවෙන්න උඩට යන්න. එත් යනකොට කවුරු හරි මගේ උරහිසේ හැප්පුන නිසා මගෙ අතේ තිබ්බා කොෆී එක හැලිලා ගියේ මගේ මුළු ඇදුමම විනාශ වෙන ගමන්.....😠😠😠😠😡😡😡😡මේ මම වැඩේ අනා ගන්න කලින්
___________________________________________
Chapter එක පොඩි වැඩීනම් කියන්න ඊලග සැරේ දිග chapter එකක් දෙන්නම්.
ඔයගොල්ලෝ හිතන්නේ කවුරු හැප්පුනා කියලද?
~•~ Realmeiuj~•~
YOU ARE READING
Uj In The Hybe With Bts
FanfictionBts සංගීත කණ්ඩායම සමගාමීව නව සංගීත වීඩීයෝව නිකුත් කිරීමට කටයුතු කරන Uj නම් තරුණියකගේ ජිවිතයේ එම කටයුතු අතර ඇති වෙන හැරවුම් ලක්ෂයක් ගැන ලියවෙන කතා අන්දරයකි . Started date 2021/06/14 End date 2021/07/21