අපි රෙස්ටෞරන්ට් එකට ගියා. එතන ඒගොල්ලො හැමදාම කන තැනක් ඒ හින්ද නිදහසේ කන්න පුලුවන් කියල කිවා ...
බොගුම් : හෙලෝ ටේයොන් හුග කාලෙකින් මොනවද කන්නේ ? අහ් මේ කව්ද මේ අලුත් විඩීයෝ එක කරන්නේ මෙයත් එක්කද? හෙලෝ මිස් .......
UJ : මට UJ කියල කියන්න
බොගුම් : හෙලෝ uj මම බොගුම්
UJ : හෙලෝ බොගුම්
බොගුම් : මොනවද දැන් දෙන්න කන්නේ
V : මට වෙනද එවම අරන් එන්න.ඔයාට.....?
UJ : මටත් එවම අරන් එන්න ,දැන් නම් ඕන දෙයක් කන්න පුළුවන්
අපි කාලා ඉවර වෙලා එලියට ආවේ ඒ වෙනකොටත් එතනට කාර් එක ඇවිල්ලා තිබ්බ හින්දා ....
At the hybe
Uj pov
අක්කා : කොහෙද uj ගියේ අහ් ?
Uj : taehyung oppa ගෙන්ම අහන්න.(Taehyung සේරම අක්කට පැහැදිලි කරලා මගෙන් ආපහු සමාව ගත්තා.)
Uj : එකට කමක් නෑ ඔප්පා...😊 මට ඒ වෙලාවේ කෙන්ති ගියා සමාවෙන්න ... කොහෙද එක පාරටම මාව ඇදගෙන ආපු එක මදිවට kiss කරන්නත් ගියානේ...
අපරාදේ ඔයා කවුද කියලා දන්නවනම් මගේ first kiss එක වෙන්නේ ඔයානේ 😉 කොහෙද කරුමේ mask එකත් තිබ්බනේ.......😤
ආ කෑමවල සල්ලි අක්කා ගෙවයි...V : මොනවාද uj කියවන්නේ කට්ටියම බලන් ඉන්න හැටි බලන්නකෝ.....😅
( එතකොට තමා මම දැක්කේ bts members ල ,අපේ අක්කා වගේම ස්ටාෆ් එකත් කට ඇරන් බලන් ඉන්නවා, හැබැයි මෙතන අදාලම නැති මූඩ් එකක් ගහගෙන හිටපු පොරක් හිටිය වෙන කවුද mr.jeon jungkook.... එයාව දැක්කහම මගෙත් රතු කට්ට පයිනවා....😡 එත් එයා රතු වෙල හිටපු විදිය අනා පුපුරන්න ලග ගිනිකන්දක් වගේ...🗻🌋 මම හිතන්නේ එක පිපිරිලා ඉවරද මන්දා?
Uj මොනවද තමුසේ ඔය හිතන්නේ අහ් තමුසේගේ යාලුවෙක්වත් වෙන්න තරම් ඇයි හොදැයි නැති එයා ගැන මෙහෙම හිතන්නේ...අහ්....( Author : මම ඔයාට කිවා පොඩි කාලෙදිම කතාව දුශ්ටයට කැමති වෙන්න එපා කියලා ඒක විපාක තමා ඔය 😒
Uj : මේ විපාක වගෙද කලණ අයියා අහ් ..🤩
Author : කලණව දන්නෝ දනිති )V : ආ කැම එකේ සල්ලි ඔනේ නෑ මගෙන් uj ට treat එකක් කියල හිතන්නකෝ...(කියන ගමන් මගේ කම්මුල මිරිකුවා )
Uj : මගේ හොද ඔප්පා මමත් දවසක ඔයට දෙන්නම්කෝ treat එකක් මගේ ගානේ...😉
හැබැයි මට කම්මුල් මිරිකන වැඩ අල්ලන්නේ නෑ ඔප්පා 😬Time passed......
Jk pov
මොකක් .... ? V හ්‍යුන්ග් uj ව කිස් කරාද එතකොට අහ් මම හ්‍යුන්ග් ව අල්ලගන්නම් කෝ 😡
V : නෑ...නෑ ජුන්ග්කුක්...... මම..... එයාව..... කිස් .....කරේ ....නෑ....
අඩුම ......තරමේ මම..... එයාව බදාගත්තෙවත්..... නෑ ......
( jk ගේ රතු වෙලා තිබ්බ මුන දකිද්දී v ට වචන එන්නෙත් නෑ)Jk : එහෙනම් කමක් නෑ එත් එයා ගැන ඔයා හිතනවනම් අතාරින්න , ඔයගොල්ලෝන්ටත් එහෙමයි..
Jin : oh ho එක්කෙනෙක් ට ආදරේ හිතිලා 😉
Namjoon : එයා අපිත් එක්ක වැඩ කරනවා කිව දවසේ මෙයා හිටපූ විදියට මට හිතුනා මෙයාගෙ මොකක් හරි දෙයක් තියෙයි කියලා
ජිමින් : එතකොට මේක celebrity crush එකක් නේ හ්ම්ම්
Jhope : අපේ jk ගේ අඩු මොනවද ඒ කෙල්ල අනිවා කැමති වෙයි.😀
Jk : නෑ එයා එහෙම වෙයි කියලා හිතන්න බෑ මම එයත් එක්ක msg කරා මීට කලින් .....එයා ආදරය කියන වචන ටික අහන්නවත් කැමති නෑ හැමදාම ඒ ගැන අහද්දී msg කරන එක නතර කරනව නැත්නම් වෙන දෙයක් ගැන කියනවා..😞
V : ඔයා ගාව එයාගෙ නම්බර් එක තියේද ? අනික ඔච්චර දැන ගත්තේ කොහොමද අහ් ....?
Jk : නෑ මම fan account එකකින් msg කරේ ..අනික fan කෙනෙක් උනාම idol ගැන දන්නේ නැද්ද අහ් ..?
Suga : namjoon මම කීවා ඔයාට මූ fan account දෙකක් හදන්න ඕන කියද්දි ම ....
( කොහෙද නිදියන් හිටපු යුන්ගිත් ඇහැරිලා කීවා )-----------------------------------------------------------------
කොහොමද අද කතාව ?
එක රහසක් දැනගත්තා ..... තව රහස් ගොඩක් තියෙනව දැනගන්න ...කියවන් යමුකො ඉස්සරහට~•~ Realmeiuj~•~
YOU ARE READING
Uj In The Hybe With Bts
FanfictionBts සංගීත කණ්ඩායම සමගාමීව නව සංගීත වීඩීයෝව නිකුත් කිරීමට කටයුතු කරන Uj නම් තරුණියකගේ ජිවිතයේ එම කටයුතු අතර ඇති වෙන හැරවුම් ලක්ෂයක් ගැන ලියවෙන කතා අන්දරයකි . Started date 2021/06/14 End date 2021/07/21