Chapter 9

79 13 16
                                    

Uj pov

UJ : ජින් අයියා වයින් එක දාපුවම ආපු ගිනිදැල්ල....

මගේ ඔලුව කැරකෙනවා වගේ..අහ්..අහ්.

මම වැටෙන්න ගියත් කවුරුහරි මාව අල්ල ගත්ත හින්ද මාව වැටුනේ නැ කියල මට සුවර්..මට මතක එච්චරයි..

මම ඊට පස්සේ නැගිටිනකොට මම හිටියේ ඇදක් උඩ ...
අක්කා මං දිහා රවාගෙනම ඉන්නවා දැකපු මම අක්කට අහින්සක හිනාවක් 😁දැම්මේ එයාව ශේප් කරගන්න කියලා..

Uj : Sorry , ඉතින් අද මට බෙහෙත් බොන්න අමතක වුනානේ හීහී😁 ....අක්කේ බෙහෙත් ටික කෝ..?

අක්කා : ඇති යාන්තම් එකවත් මතක තියෙනවා ... ආ බොන්න..ඇත්තටම ඔයාට ගින්දර දැක්කහම බෙහෙත් බීල හිටියෙ නැත්නම් මෙහෙම වෙනවා කියලා මතක හිටින්නෙම නැද්ද අහ්....?

Uj : ඒක නෙමේ අක්කේ කවුරුහරි මාව අල්ලගත්ත නේද ..? මම සිහි නැතිවෙද්දි එයා හින්දා මගේ ඔළුව බේරුනා හොදවෙලාවට ... කවුද ඒ ජින් අයියද...? මට එයාට ස්තුති කරන්න ඕනේ ඔළුව බේරල දුන්නට...

අක්කා : නෑ ඒ ජින් නෙමේ..

Uj : එහෙනම් ....?

අක්කා : ඒ jk ..

හුටා ඌ එතන ද එතකොට ඉදල තියෙන්නේ ..? දෙයියනේ අපි කතා කරපුව එයාට ඇහුනේ නෑ කියල හිතනවා නැත්නම් වැඩ අතේ මාට්ටු...

Uj : thank you jk....

Jk pov
(Flashback)

මම වතුර එකක් බොන්න කුස්සියට යද්දි එතන ජින් අයියත් එක්ක uj කතා කර කර ඉන්නව දැක්ක හින්ද මම පැත්තකට වෙලා බලන් හිටියේ මොකක්ද ඒ දෙන්න කරන්නේ කියලා....
               මම ආස කෑම හදන්නේ ඇයි මෙයා...? කෑම විකී හැදුවා කියලා කියන්න කියන්නේ ... එයා හැදුවා කිව්වම මම කන්නේ නෑ කියලද අහ්...?කැමතිනම් මූනට කියන්න ඔනේ මෙතන වෙන අයගේ පිටින් දාන්නේ නැතුව...
              
Jk : uj ....uj ......uj ... මොකද වුනේ ....?

Uj සිහි නැතිව වැටෙන්න ගිය පාර මම එයාව අල්ලගත්තා..
(Flashback end)

දැන් එයා සිහිය නැතුව පැයක් ගිහිල්ලා ... තාම නැගිට්ටේ නෑ...එයාගේ අක්කා මට කතා කරහම මම කාමරයට ගියා...

Uj : thank you jk...

Jk : ඒක සුළු දෙයක්... ඒත් ඇයි ඔයා මම කැමති කෑම හදන්න ගියේ..?

Uj In The Hybe With BtsWhere stories live. Discover now