Chapter 3

96 17 8
                                    

BTS pov

එ කෙල්ල ආපු ගමන් මොකක්ද යකො මෙ කිවේ , බොසා නම් ටිකක් අවුල් ගිහින් .....

Jk: එයාගෙ ඇගේ වැදිලා ගිය එකා නම් මාර පොරක් ඌ නිසා අද බොසත් නොණ්ඩි

Jimin: එකනම් ඇත්ත අපරාදේ කෙල්ල ඉස්සරහ හොදට ඉන්න හිතුව විතරයි.

Boss අපි දිහා අමුතුවට බැලුවේ කෙල්ලගේ හැප්පිල තිබුනේ අපෙන් එකෙක්ගෙ නිසා කියලා තෙරුම් ගන්න එච්චර වෙලා ගියේ නැත්තේ jk ගිහින් අර කෙල්ලගෙන් සමාව ගත්තු හින්දා

Jimin : බොසත් නොන්ඩි තමුසේ හින්දා නේ අහ් .... එවලේ සමාව ගත්තනම් මෙච්චර දෙයක් නෑනේ 😑

Jk : මේකිගේ ලොකු කම 😒

Uj එතනින් ගියාට පස්සේ boss අපිට දේශනයක් දුන්නේ jk ගේ වැඩෙත් අල්ලලා.

Boss : මේ අර කෙල්ල දැක්කනේ , එයාව කේන්ති ගස්සන්නෙ නැති තරමට හොදයි කියලයි එයාගේ අක්කා නම් කිවේ එයාට ලෙඩක් තියෙනවඩ කොහෙද , හරියටම කීවේ නෑ එයා ඒකට දැන් හුරු නිසා ......

BTS : ok sir ...අපි ඒ විදියට වැඩ කරන්නම්..

Boss :  ආ තව දෙයක් එයත් එක්ක කතා කරද්දී English පාවිච්චි කරන්න... දැන් දැක්කනේ jk කොරියන් වලින් කතා කරහම කෙල්ලගේ මුන තිබ්බ හැටි
මේයා ටිකක් අමුතු කෙනෙක් තමයි ඒ වගෙම මෙයාගෙ වැඩත් අමුතුයි වගෙම ගොඩක් හොද මට්ටමක තියෙන්නේ ...හරි දැන් යන්න හෙට ඉදන් වැඩ පටන් ගන්නවා මිස් Uj එක්ක තියෙන .. මම හිතනව මේ දේවල් හොදින් සිද්දවෙයි කියලා..

Uj pov

Office එකේ තිබ්බ වැඩ ඉවර වුන හින්දා අපි ආවේ අපිට දීලා තිබුනු කාමරවලට ...
මම office එකෙන් එද්දි  mr. Jungkook මට රවනව මම දැක්කා....... ඇයි යකෝ එවලේ සමාව ගත්තනම් මම බොසාට කියන්නේ නෑනෙ එනවා මෙතන රවන්න..

දැන් මම මාව ටිකක් introduce කරල දෙන්නම් කට්ටියට . ඔයාල දැනටම මං ගැන දන්නවා නෙ ටිකක් . ඔයාලට ප්‍රශ්නය ක් ඇති ඇයි මගෙ මැනේජර් මගේ අක්කා වුනේ කියලා මටත් එක ප්‍රශ්නයක් 🧐 කොහොමහරි එයා තමා මගෙ මැනේජර් .. එයා ලබන අවුරුද්දේ  marry කරන්න ඉන්නේ .... එයා vice ceo එයයි එයාගෙ boyfriend නුයි පටන් ගත්තා කොම්පැනි එකේ Ceo කවුද කියන්න ඔනේ නෑනේ .....
මගේ අයියා ... එයා බැදල දැන්  අවුරුද්දක් වෙනවා... එයාව දැක්ක කාලෙයක් මතක නෑ... දැන් කට්ටියම හොයන්නෙ මගේ කොල්ලව නේද ....අහ්....?
සො සෑඩ් කියන්නත් බෑඩ් එහෙම කෙනෙක් නෑ  මම කාටවත් තාම ආදරය කරලා නෑ කරන්න හිතන්නෙත් නෑ එකට හේතුවක් තියෙනවා මම එක ඔයගොල්ලන්ට දැන්ම කියන්න ලෑස්ති නෑ බලමුකො ඉස්සරහට කියන්න හිතුනොත් කියන්නම්.මට ආදරයට වඩා පවුලේ අයට වගේම යාලුවන්ට මුල් තැන දීලා තියෙන්නේ........good night guys...........

Uj In The Hybe With BtsWhere stories live. Discover now