Chapter 18

76 15 5
                                    



Plz  දෙවියනේ jungkook  ව බේරල දෙන්න....


___________________________________________



Jk pov



Uj මාව තල්ලු කරල ගිය හින්දා මට මං ගැන හිතුනේ දේ මට තෙරුම් ගන්න බෑ... ඒක කේන්තියක් ද.. අනුකම්පාවක් ද....?

මම ටික වෙලාවක් හිත හිතා ඉදල... එලියට ගියේ.. මට පාර්ටි එකේ ඉන්න තවත් ආසාවක් තිබ්බේ නැති හින්දා .... uj මං ගැන එතකොට කිසිම අදහසක් නැද්ද... එයා එයාගේ යාලුවා වෙනුවෙන් එයාගේ ආදරේ නැති කර ගත්ත ද...?  ඔව් මම ආදරේ කරේ එයාගේ ඒ ගති පැවතුම් වලට... ඒත් එයා මට කැමැති නැද්ද....?

එවලේ මගේ ඔලුවට එන දේවල් ගැන මට කිසිම අදහසක් තිබ්බේ නෑ...මම ඔහේ ඇවිදගෙන යද්දි... පැත්තෙන් ආපු කාර් එකක ලොකු එලිය විතරයි මම දැක්කේ... මම පාවෙලා වගේ ගිහින් පාරට වැටුනා... මට මගේ මුලු ඇගම පන නැති ගතියක් දැනුනා...

Uj මගේ ලගට එනවා මම දැක්කා... මේක හීනයක් වෙන්නැති... එයා ඇයි මන් ලගට එන්නේ... ඒත් ලගට ආවේ uj කියලා මං හරියටම දැක්කේ එයා මගේ ඔලුව එයාගේ උකුලෙන් තියාගත්තහමයි...

මම එයාගෙන් මට ආදරෙයි ද කියල ඇහුවම... එක දැනගන්න ජීවත් වෙලා ඉන්න කීවත් මට දැනුන විදියට මට තව ජීවත් වෙන්න බෑ කියලා.. මම ඇස් දෙක වහගත්තා...

Uj එතකොට මට ආදරෙයි කීව ..... මට ඒක හිතා ගන්න බැරි උනත්... මට සතුටු හිතුනා.. එයා මට ආදරෙයි කියලා දැනගත්ත එකට...

ඒත් ඔයාට ඒක කියන්න තිබ්බේ මීට කලින් uj... මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද කියල මට ඔයාට සුවර් කරන්න බෑ.... uj....
මාව මතක් වෙන්න මේක තියාගන්න... මම එයාට purpose  කරන්න ගත්තු රින්ග් එක එයාගේ ඇගිල්ලට දැම්මා...


Uj pov




මට සිහිය එද්දී හැමෝම මගේ වටේට හිටගෙන හිටියේ දුකෙන්... මම එහා පැත්තේ jk හිටපු ඇද දිහා බැලුවත් ඒ ඇදේ jk හිටියේ නෑ...

Uj : කෝ jk..?

Viky : uj ... එයා එයා ... 😥😣 ඔයාට දැන් සිහි නැති වෙලා දවස් දෙකක්....


Viky කියන්න ගිය දෙය මට අහන්න ඔනේ නැති හින්දා මම එයාව නැවැත්තුවා...

Uj In The Hybe With BtsWhere stories live. Discover now