Chapter 2

114 19 6
                                    

ජිවිත කාලයම වගෙ ලංකාවේ හිටපු අවුරුදු කීපයකට කලින් music වැඩ වෙලට පිටරටවල් වලට ගියාට ඉතින් මටත් සීතල අරහං තමා....🥶
                              කෝපි එක බිබී සීතලට හුරුවෙන ගමන් හිටිය මගේ මුළු සර්වාංගයම උණු වතුර ළිදකට වැටිල වගෙ පිච්චිලා ගියේ අර උඩ බලන් ආපු පඹයා හින්දා 🥵😡😠🤬.........................ආ sorry උඩ නෙමෙ බිම ......බිම කීවට බිමමත් නෙමෙ phone එක ඔබ ඔබා ආපු කළු ගල නිසා.....මෙහෙමයි කළු ගල කීවේ කළු පාට ෆුල් සූට් දාගෙන හිටපු පොරක් මම ඇදුම පිහදාන ගමන් ඔළුව ඉස්සුවෙ මෙකට හොදවයින් දෙකක් කියන්න 😠 සිංහලෙන් බැයිනම් ඉංග්‍රීසියෙන් හරි ඇයි යකෝ හැප්පුන මාව දැක්කෙවත් නැති ගානට මෙකා phone එක ඔබ ඔබා යන හැටි ඕකට කියන්න අත්නම් මට.......😡..........කොහෙද අපේ අක්කණ්ඩියත් එක්ක බෑනේ ගත්තේ නැතැ මාව ඇදල පිටිපස්සට ..
" දැන් තමුසේ ගිහින් ඇදුමක් දාගන්නවා,ceo ව හම්බවෙන්න වෙන්න තියෙනව කියලා අමතකද මෙතන බාල්දි පෙරලගන්න යන්නෙ ආපු ගමන්ම ,ආ......? "
"ඒත් අක්කෙ,....."
"ඒත් මේත් නෙමෙ යනව ඩ්‍රෙස් එක චේන්ජ් කරන් එනවා,"
මගේ මූඩ් එක දැන් මේ වගේ 😠😡🧐😑.....
CEO හම්බවෙන්න ගියාට පස්සේ අක්කා මාව introduce කරල දුන්නා අනිත් අයට
ඒ මොකො කියලද බැලුවේ එයාට කොරියන් පුලුවන් එකයි .......මම කතා කරල වැඩ අනා ගන්න ඔනේ නෑනේ අනික මගෙ මූඩ් එකත් සවුත්තුයි.....
Bts එයාලව මට introduce කරලා දුන්නා ..
කොල්ලො ටිකගෙ වැඩ වගේම ඒ ගොල්ලොත් ලස්සනයි නේ ...මගේ ඇස් අහකට ගන්නත් බෑ වගේ.. හැබැයි මගේ ඇස් ගිහින් නැවතුනේ එක්කෙනෙක් දිහා..😊
ඒ kim namjoon ( leader of bts )...

මට ඉතින් එයා දිහාම බලන්න ඉන්න බැරි උනේ මගේ ඔළුවට ඒ වෙලාවේ වෙන දෙයක් ආව නිසයි, ඒ මගේ මූඩ් එක සහමුලින්ම විනාශ කරපු එකාගෙන් පලිගන්න CEO ට කේලම කීවනම් හරී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට ඉතින් එයා දිහාම බලන්න ඉන්න බැරි උනේ මගේ ඔළුවට ඒ වෙලාවේ වෙන දෙයක් ආව නිසයි, ඒ මගේ මූඩ් එක සහමුලින්ම විනාශ කරපු එකාගෙන් පලිගන්න CEO ට කේලම කීවනම් හරී .......හීහීහීහී😏

"Sir, I have to something to tell you."

මගේ වචන ටික ඇහිලා එතන හිටපු අය මන් දිහා බැලුවේ උපතේ සිට ගොළු වෙච්ච කෙනෙක් පලවෙනි පාරට කත කරා වගේ...
අක්කට සීන් එක තේරිලා වගේ අතෙන් මුන වහගත්ත ..... ඔව් ඉතින් මගේ ජාතකම දන්න කෙනා නේ ඒ...

" Sir, I was hit my shoulder on someone and it ruined my whole dress, but it wasn't the thing I have to confess. Even it happened the guy leave the place like he didn't even saw me. "

CEO ට තෙරුනා මේ මම වටින් ගොඩින් කියන්නේ මෙකේ වැඩකරන අයගේ විදිය හරි නෑ කියලා ..... එයා ඒ වෙලවෙම cctv check කරේ මගෙන් වැඩි විස්තර අහන ගමන් CEO Cctv check එකට පස්සේ එයා එයාගේ දකුණු අත හැරිලා අමුතු මූනක් හදා ගෙන එතන කෙනෙක් ට කතා කරා ........
ඒ පැත්තෙ හිටියෙ BTS මෙම්බර්ස් ලා මමත් බැලුවේ මම හැප්පිල තියෙන්නේ මේ ගොල්ලන්ගෙන් කෙනෙක් ගෙද කියලා හිතාගන්න බැරි හින්දා...........................

___________________________________________

ඔයගොල්ලො හිතන්නෙ ඒ කවුරු  කියලද ?

ඊයේ BTS ලගේ 8 th anniversary  එක
කට්ටියම

ඊයේ BTS ලගේ 8 th anniversary  එකකට්ටියම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

!

!!!!!!!🥳Happy 8 years with BTS🥳!!!!!!!!
                                 Army

                        ~•~Realmeiuj~•~

Uj In The Hybe With BtsWhere stories live. Discover now