සැප්තැම්බර් 1
අද ජිමින් ඔප්පයි , හොසෙඔක් ඔප්පයි මාව ශොපින් සෙන්ටර් එකට එක්ක ගිහින් මට චාර්ම් ලස්සන ගවුමක් අරන් දුන්නා . ඒගොල්ලො මට දම් පාට ගවුමක් අරන් දුන්නෙ මගේ ආසම පාට දැනගෙන වගේ.....
අද ජුන්ග්කුක් ව එයාල කියනකම් හම්බවෙන්න එපා කියල තමයි මට කීවේ මමත් එහෙමම කරා
ජුන්ග්කුක්ගේ උපන්දිනයට එයාට පුදුමයක් කරවන්න තමා මේ සෙරම.....මට අරන් දුන්න ගවුම පාර්ටි එකට මම ඇන්දා......
(මේ මම පාර්ටි එකේ)
ඒ ගොල්ලො ජුන්ග්කුක්ට කොරියන් වලින් විශ් කරා ....එයා මම දැකල පුදුම වුනා....... මම හිතන්නේ හැමදාම ඩෙනිම් ශර්ට් ඇදන් ඉන්නව වෙනුවට අද ගවුමක් ඇදන් ඉන්න හින්දා වෙන්නැති ........මම එයාට ගත්ත උපන්දින තැග්ගට එයා හුගක් ආස වුනා ....ඔව් ඉතින් ආසා නොවී ඉදිද එකතු මම එයාගෙ හ්යුන්ග් ලගෙනුත් අහලනේ අරන් දුන්නේ ....... ඒක නෙක්ලස් එකක්.
(ඔය දාගෙන ඉන්නේ ඒ මාලේ තමයි )
පාර්ටි එක මැදදි ජුන්ග්කුක් මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කීවා....
jk: ඔයා අද හරිම ලස්සනයි
uj: තැන්ක් යූ.. මොකක්ද දැන් කියන්න තියෙනවා කීවේ..?
jk: මේ.....
YOU ARE READING
Uj In The Hybe With Bts
FanfictionBts සංගීත කණ්ඩායම සමගාමීව නව සංගීත වීඩීයෝව නිකුත් කිරීමට කටයුතු කරන Uj නම් තරුණියකගේ ජිවිතයේ එම කටයුතු අතර ඇති වෙන හැරවුම් ලක්ෂයක් ගැන ලියවෙන කතා අන්දරයකි . Started date 2021/06/14 End date 2021/07/21