Chapter 4

95 16 5
                                    

Uj pov

අද song production වැඩනම් හොදටම තිබ්බා. සුගා ඔප්පාට නම් තියෙන්නේ මාර අදහස් නම්ජූනුත් දෙවෙනි නෑ. මම මගේ අදහසුත් දුන්නා ඉතින් මේක collab mv එකක් නේ .....
වැඩ ඉවරවෙලා එලියට යන්න හැදුවේ ටිකක් නිදහසේ ඉන්න. එත්....අක්කා.......

" uj , කොහෙද යන්නේ අහ් ... යන දිහාවක මාස්ක් එකකුයි, sunglasses යුයි දාගෙන යන්න. ඔයා hoodie ඇන්දොත් තවත් හොදයි,
මම නෙමේ බොස් කිවේ ...මිනිස්සු ඔයව අදුරගත්තොත් mv එකට කලින් අපිට පාඩුවෙයි කියලා..අහ් මේ ටික දාගන්න."

යකෝ මේක මලමගුලක් වුනානේ....ලංකාවේ හිටියනම් හොදට ඉන්න තිබ්බ අපරාදේ මෙහෙ ආවේ ශික්.. ඇයි යකෝ මාස්ක් මම එන්නත් කරලා ඉන්නේ දැන් කොරෝනත් ඉවරයිනේ දෙයියනේ .....😢

" හා දෙන්නකෝ ඕක එහෙනම් ...."

මම අක්කා කීව විදියට ඇදගෙන ගියා ඉතින් .... මම වැඩි දුරක් ගියේ නෑ ....ළගම තිබ්බ park එකට ගියේ නැත්නම් අහගන්න වෙන්නේ කන පුරවලා මැනේජරයගෙන් ( අක්කා )...මම එතනට යද්දී එතන මම වගේම ඇදන් හිටපු ඩයල් එකක් හිටියා..අනේ මොකො මේකත් දැන් style එකක් නේ...

( මෙහෙම තමා ඇදගෙන හිටියේ කියලා හිතාගන්නකෝ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මෙහෙම තමා ඇදගෙන හිටියේ කියලා හිතාගන්නකෝ)

මම වටේ ඇවිදල බෙන්ච් එකක් උඩ ඉද ගත්තේ වටේ photos ටිකක් ගහගෙනමයි...photos බල බල ඉද්දි මම දැක්කෙ අර මම කලින් කිව්ව මනුස්සයා මගේ හැම photo එකකම මන් දිහා බලන් ඉන්නවා..මම වටපිට බැලුවේ තවම එයා ඉන්නවද කියලා....එකතැනක මිනිස්සු වටවෙලා මැරෙන්න වගේ කෑගහනවා හැබැයි සතුටින් වගේ ඒ හින්දා මම ආපහු company එකට යන්න ගියේ එතන්ට ගිහින් මන් මක් කරන්නද කියලා හිතලා... ( පොල් ගාන්න කියලෑ )

මම යන්න අනිත් පැත්ත හැරුනා විතරයි මාව ඉස්සරහට ඇදිලා ගියා... මොකක්ද යකෝ මේ වෙන්නේ ගුරුත්වාකර්ෂණය අනිත් පැත්ත ගහලද යකෝ මම ඉස්සරහට යන්නේ..🤯

Author pov : ( නෑනෑ යකෝ කෑගහන්න එපා මෙතන මගේ අතින් තව පොඩ්ඩෙන් phone එක බිම මට තමුසේ හිතන එවා ඇහෙනවා කියලා මතක නැද්ද මොඩියේ අහ් ........? )

Uj pov

අ අහ් සොරි වෙන්න ඕනේ ඕතරී මම ඉතින් කීවේ නෑනේ මම හිතන ඒවා අහන් ඉන්න කියලා..
              එවා වැඩක් නෑ කවුද යකෝ මාව මේ ඇදන් යන්නේ අහ්.. මේ අර මනුස්සයා නේද මගේ පස්සෙන් ආව... මොකද යකෝ අර මිනිස්සු ගාල කඩාගත්ත හරක් වගේ මේ පැත්තට එන්නේ දැක්කම හිරිගඩුත් පිපෙනවා 😱....
                            වැඩි වෙලාවක් ගියේ නෑ අරූ මාව ඇදන් ආපු පාරෙන් වෙන පැත්තකට හැරිලා මාව බිත්තියකට තියලා තද කරලා මාව බදාගත්තා...අර මිනිස්සු ටික අර පාරදිගේම උඩහට ගියා..එයාලට අපිව මගඇරුනා හොද වෙලාවට...😮‍💨

ඕතරී මට මේ මිනිහත් එක්ක තියෙනවා විසදගන්න ප්‍රශ්නයක් 🧐 සිංහලෙන් කතාකරන්න කියලද ....

( author : එහෙම උනත් මම සිංහල subtitles දෙන්නේ ok ඔන්න කලින් ම කීවා....)

Uj : මොකද මාව ඇදන් ආවේ ??😠

??? : දැක්කේ නැද්ද අර මිනිස්සු අපේ පස්සෙන් පන්නනවා..?

Uj : අපේ පස්සෙන්..? මමනම් දැක්කේ ඔයා පස්සෙන් පන්නනවා ... ඒක නෙමේ ඔයා කවුද ? ඇයි අර ගොල්ලෝ ඔයා පස්සෙන් පැන්නුවේ අහ් ...?

මිනිහා මාස්ක් එක ගැලෙව්වට පස්සේ තමයි මට seen එක තේරුනේ...මට මේකව පොලොවේ ගහන්න තරම් කේන්ති.....🧐😱😠😡 වැදගත් විදියට කතා කරන එක දමල ගැහුව්ව මම

Uj : මොකද මනුස්සයෝ තමුසේ මෙතන අහුවෙලා පැත්තකට වෙලා හිටපු මාවත් අහු කරේ ....අහ්?

??? : සොරී uj, මම හදිස්සියට දුවපු පාර ඔයා විතරයි නේ අදුනන කෙනෙක් ට හිටියේ එකයි මම එහෙම කරේ..😔

Uj : අහ් ඒකට කමක් නෑ දැන් company එකට call එකක් දෙන්න අපිව ගන්න එන්න කියලා කොහෙද ඉතින් දුවගෙන ආවනේ මෙතන හැටට හැටේ...

In a call

??? : අපි බොගුම්ගේ restaurant එකේ ඉන්නම් , එතනට ඔව් Uj ත් ඉන්නෙ මත් එක්ක .

??? : අපි මොනවහරි කමුද ?

Uj : තමුන් හිතුවද මේක date එකක් කියල මෙතන කන්න යන්න අහන්නේ අහ්...?
දැන් ඉතින් ඔයා කට්ටියට එන්න කීවෙත් restaurant එක ගාවට නේ එතනින්ම කමු.

___________________________________________

ඔයගොල්ලෝ හිතන විදියට කවුද ඒ ujව ඇදගෙන දිව්වේ ??

~•~Realmeiuj~•~

  

Uj In The Hybe With BtsWhere stories live. Discover now