Chapter 20

102 15 12
                                    

Life goes on..........

Uj pov

මම දැන් ඉන්නේ ලංකාවේ.... bts එකේ හැමෝම මෙහෙට ආවේ winter එකට එයාලගේ winter එකට හිම වැටුනත් මෙහෙ හිම නෑනේ...

අපි ලංකාවේ වටේ හුගාක් තැන් බලන්න ගියා...

මගේ අතේ දැන් මුදු තුනක් තියෙනවා... ඔව් jk යි මමයි දැන් මැරි කරල ඉන්නේ... අපේ marriage එකට fans ලගෙන් බලපෑමක් නොතිබුනාම නොවේ...ඒත් විරුද්ධ වෙන කට්ටියක් හිටිය වගේම support  කරපු කට්ටියකුත් හිටියා... mv එක release කරපු දවසේ ඉදන් fans ල අපි දෙන්නගේ ships හදලත් තිබුනා...

කට්ටියම ගේ ඇතුලේ කයියක් ගහග්‍ර්න ඉද්දි මම එලියට ඇවිත් ඔන්චිල්ලාවේ ඉදගෙන හිටියා...

Uj : ඔලිවියා... ඔයාට කොහොමද ...? ඔයා හොදින් ඉන්නවා කියලා හිතනවා... මතකද...? අපි vacation එකට ඇවිත් මේ ඔන්චිල්ලාව පදින හැටි... අම්මෝ මතකද එදා තව පොඩ්ඩෙන් වේගේ වැඩිවෙලා දෙන්නම ගුවන්ගත වෙන්න ඔන්න මෙන්න හිටියා... 😂
ඔයා හිටියනම් ... කමක් නෑ ඔයා ඔහේ හොදින් ඉන්නවා කියලා හිතනවා.. ස්වීටී ... 😅 මට තාම මතකයි ඔයාට එහෙම කියද්දි  ඔයාගේ මූන 😊 රතු වෙනවා...

??? : ඔයත් එහෙම තමා princess...

එකපාරටම ඇවිත් ඇස් වහපු කෙනා මගේ කනට ලං වෙලා කීවා... ඒ jk වෙන කවුද මට princess කියන්නේ...

Jk : මොකෝ ඔලිවියා කියන්නේ..?

එයා ඔන්චිල්ලාවේ එහා පැත්තෙන් ඉදගන්න ගමන් කීවා...

Uj : එයාට කතා කරන්න බෑනේ මොඩයෝ...

Jk : oops.. මට අමතක වුනා...එහෙනම් මම තමා පලවෙනියා...

එහෙම කියලා එයා මගේ ලගට ලන් වෙලා මට necklace එකක් දැම්මා....

එහෙම කියලා එයා මගේ ලගට ලන් වෙලා මට necklace එකක් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk : Happy birthday princess....

All : Happy birthday to you ....
        Happy birthday to you ....
        Happy birthday dear uj....
       Happy birthday to you .....

Uj In The Hybe With BtsWhere stories live. Discover now