chapter 14

73 12 12
                                    

uj pov

මම එයාව හොලවපු පාරට මිනිහට සිහිය ආවා........

uj : "මේ මොනවද මෙ පෙට්ටිවල අහ්....? අහ් මේවද ..... ? මේවත් ඔලිවියාගේ මරනයට වග කියන්න ඔන‍ේ...."

කියන ගමන් පෙට්ටි ඇතුළේ තිබුන බෝතල් ටික පොළොවෙ ගැහුවේ හිතේ තිබ්බ කේන්තිය නිසා...

uj : "ඔයාගේ ලයිටර් එක ඔයා තාමත් යන යන තැන අරන් යනවනේ ද ?මේක ඔයාට දැන් වැඩක් නෑ."

මම ලයිටර් එක විසිකරා. ?

uj : "ඔයා මාව මෙච්චර අවතක්සේරු කරයි කියලා... කෝ ඔයාගේ ගාර්ඩ්ස්ල අහ්.....

ඇස්  දෙකයි  කටයි  බැදල  තිබ්බ  එයාගේ  කට  බැදල  තිබ්බ  ලේන්සුව  අයින්  කරපු  පාර එයා  හයියෙන්  ගාර්ඩ්ස්ලට  කතා  කරා.... එයාගේ  ආපහු  බැදල  ජුන්කුකවත්  ඇද  ගෙන කාමරය  අයිනේ  තිබ්බ   පෙට්ටි  ගොඩාක් අස්සට  ගියේ  දොරෙන  ඉක්මනට  පැනගන්න ලේසි  වෙන්න .  ජුන්ග්කුක්ගේ  කට  අතින්  වහගෙන  පැත්තකට  වෙලා  මම  බලන් හිටියේ  මැක්ස්ගේ  ගාඩ්ල  ටික  එනකම්.

Jk pov

Uj පිස්සෙක් වගේ බඩු පොලොවේ ගහද්දි මම මොකුත් නොකර හිටියේ මම නිසා එයාගේ කේන්තිය තවත් වැඩි වෙයි කියලා...

max ට කෑගහන්න ඉඩ දුන්න පාරනම් මට හිතුනේ මෙයාට ඇත්තටම පිස්සුද කියල...

මේ පැනගන්න තියෙන වෙලාවේ ගාර්ඩ්ස්ල ආවොත් ආත්මෙට යන්න වෙන්නේ නෑ කියලා සුවර්...

max ගේ කට ආයේ බැදල මං දිහාවට දුව ගෙන ආව uj මාවත් ඇදගෙන පැත්තක පෙට්ටි ගොඩ අස්සේ හැන්ගිලා මගේ කට අතින් වහගත්තා..

මොකද මම පොඩි එකෙක් කියල හිතුවද මෙතන කෑගහන්න ... අපි දෙන්න අතරේ තිබ්බේ ටික දුරයි.. මම නොදැනුවත්වම මම uj ගේ ඉනෙන් ඇදලා මගේ ගාවට ගත්තා..

එයාගේ ඇස් පුදුමයෙන් වගේ දිලිසුනා ඒත් එයා මාව ගනන් නොගෙන දොර දිහා බලාගෙන හිටියා .... එතකොටම ගාර්ඩ්ස්ල ටික ආව.....

Uj pov

Jk මාව එයා ළගට ඇදලා ගත්තත් මම ඒක ගනන් නොගත්තේ දැන් කොයි වෙලේ හරි ගාර්ඩ්ස්ල එන නිසයි.. හිතන කොටම ගාර්ඩ්ස්ල ටික එතනට ආව... කට්ටියම ගිහින් max ගාව වට වුනහම මම ඉනේ තිබ්බ gun එක අරන් මම විසිකරපු max ගේ lighter එකට වෙඩි තිබ්බා... බිම හැම තැනම වැටිල තිබ්බ drugs liquid වලට එකෙන් ඇති වුන ගින්න ඉක්මනට පැතිරුනා.. ඒ ගින්නට max වගේම එයාගේ ගාර්ඩ්ස්ල සෙරමත් අහු වුනා... මම ගින්න අපේ පැත්තට එන්න කලින්  jk වත් ඇදගෙන එතනින් එලියට ආව... අපි හිටියේ ගබඩා කාමරයක් ඇතුලේ... එක පරණ නිසාම ගින්න ඉක්මනින්  පැතිරුනා.. ඊට කලින් අපිට එලියට පැනගන්න පුළුවන් වුනා... ටික දුරක් යද්දි තමයි මම දැක්කේ මගේ necklace එක නැති වෙලා කියලා ..... ඒක ගන්න ආපහු යන්න හැදුවත් jk මාව අල්ලගත්‍ත...

Uj In The Hybe With BtsWhere stories live. Discover now