Chapter 16

82 14 16
                                    

Uj : thank you so much jungkook..



___________________________________________




Jk pov






Uj  එහෙම කියලා මාව බදාගත්තහම මට දැනුන හැගීම .... ඒක මොනවගේද කියලා මට කියන්න තේරෙන්නේ නෑ.... අනික එයා අද තමා මුල්ම වතාවට මට jungkook  කියලා කතා කරේ...

මේ දේවල් හින්දා වෙනම ලොකේක හිටිය මම හරි සිහියට ආවේ uj දොරත් වහගෙන කාමරෙන් එලියට යද්දි.... නෙක්ලස් එක හම්බවුනාම එයාගෙ මුනේ තිබ්බ සතුට මම කවදාවත් දැකල තිබ්බේ නෑ...

මම ලෑස්තිවෙලා uj එක්ක hybe එකට යද්දි uj ගේ අක්ක වගේම විකී, ඒ වගේම හ්‍යුන්ග්ලත් අපි එනකම් මග බලාන හිටියා... මෙච්චර වෙලා නිදාගෙන ආපු uj කොහෙවත් නැති හිනාවක් දාගෙන කැබ් එකෙන් බැස්සා...

Uj : කොහොමද කට්ටියට.. සැප සනීපෙන් එහෙම ඉන්නවද...?

එයා එහෙම කියාගෙන යද්දි එයාගේ අක්ක තරහෙන් එයා දිහා බලන් හිටියා...

අක්ක : සැප සනීපෙන් ඉන්නවද..? මම කියන්නෑ මෙතන.. අපිට ගිනි ගෙඩි දීලා මෙතන දැන් හොදද අහනවා...?

Uj : හරි හරි දැන් ඔය කට වහගන්නකෝ මගේ ඔලුව කැක්කුම වැඩි කරන්න නැතුව...

එයා එහෙම කියලා කට ගන්න කලින් ක්ලාන්තේ දාලා අක්කගේ ඇගට වැටුනා...

අක්ක : මෙයාට මොකද වුනේ..? මොකද මේ ඔලුවේ බැන්ඩේජ් ඔතලා...

Jk : එයාගේ ඔලුවට පොලු පාරක් වැදුනා..

Jin : දැන්ද   කියන්නේ මොඩයෝ.. තව ටිකක් ඉදලා කෙල්ල මැරුනට පස්සේ කියන්න තිබ්බේ....

( ජින්ගේ රැප පටන් ගත් වගයි. )

ඒ අතරතුර uj වත් ඇරගෙන අක්ක එතනින් ගියා...

මම සිද්ද වුන දේවල් එයාලට කියනකම් මට බේරුමක් තිබ්බේ නෑ....

Jimin : හරිනම් කොල්ලයි කෙල්ලව බේරන්න ඔනේ ... මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්තනේ දෙයියනේ..

අක්ක : ඒකට jk ගේ වැරද්දක් නෑ .. අපේ නංගි ගේ හැටි එහෙම තමා...

Jk : මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා...







Time skipped.....








Few days after....






Uj In The Hybe With BtsWhere stories live. Discover now