Chapter 15

74 13 16
                                    


Uj : මාව එක්ක ආවට ස්තුති.. ඒත්.. මොන එහෙකටද .. මම ඔයාගේ wife කීවේ... අහ්.. උත්තර දෙනවා.. කන්න වගේ බලන් ඉන්නෙ නැතුව..?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Uj pov

Uj : ඒ ගැන ඔයාට කියන්න තියෙන්නේ මොකක්ද අහ් ...? Jk..

Jk : නැත්නම් ඔයා මට කියන්නේ ලේ පෙරාගෙන කෙල්ලෙක් එක්ක ඇවිත් .. අපිව කිඩ්නැප් කරා අපි එතන හිටිය අයව මරලා පැනලා ආවා... කියලද කියන්න කියන්නේ... මේ මිනිස්සු දවසක් තියා විනාඩියක්වත් අපිට ඉන්න දෙන්නේ නැති වෙයි...

Uj : එහෙම කීව මීට වඩා හොදයි... ඔයාගේ wife වෙනවට වඩා මිනීමරුවෙක් වෙන එක දාහෙන් සම්පතක්...

Aura : Uj එන්න කන්න .. කාල නිදිය ගන්න ඔයාට අමාරුත් ඇතිනේ...

Uj : මට මෙහෙම දේවල් ද වෙලා තියෙන්නේ ඔන්නී...

Aura : හ හා.. පැහෙන් නැතිව කන්න එන්න... ඔයා...

Jk : jungkook...

Aura : ඔයත් එන්න කන්න...

Uj : යන්න සිහියක් නැද්ද එන්න කන්න...

අපි කාල ඉවර වෙලා කාමරයට ගියේ නිදාගන්න... අපි දෙන්නට දීල තිබ්බේ එක කාමරයක් ඒකේ තිබ්බේ එක ඇදයි ...

JK : නිදාගන්න ඒන්න හිතක් නැද්ද ඔයාට ?

Uj : ඔයා නිදාගන්න...ඇදේ

JK : ඇයි ඔයා නිදියගන්නෙ කොහෙද ...?

UJ : මම පුටුවේ නිදාගන්නම්.

JK : ඇයි ඇදේ ඉඩ තියෙනවා දෙන්නෙක්ට එන්න මම ඔයාව ගිලින්නේ නැ..

ජුන්ග්කුක් එහෙම කීවේ අමුතු හිනාවකුත් දාගෙනමයි...

UJ : මම බය වෙයි ගිල්ල කියලා.. හ්... මට දැන් ඇදේ නිදියගන්න ඔනේ නෑ .. තුවාලේ පෑරෙන  හින්දා.. දැන් නිදියගන්න... මෙතන ප්‍රශ්න අහන්නෙ නැතුව...

Jk නිදාගන්නකම් ඉදලා මම කාමරෙන් එළියේ තිබ්බ බැල්කනි එකට ගියා... එතනට අහස හරි ලස්සනට පේනවා...අහසේ තරු ගොඩාක් ලස්සනට දිලිසි දිලිසි  තිබ්බා .... එතන එක ලොකු තරුවක් තිබ්බා... මට දැනුනේ එක මට කතා කරනවා වගේ.... ඒ ඔලිවියා ද කියලමයි මට හිතුනේ...

Uj : ඔලිවියා... ඔයා සතුටින් ද..?  ඔයාට දැන් සැනසීමක් ලැබුනා කියලා මම හිතනවා... max ,මම එයාව ඉවරයක් කරා..

Uj In The Hybe With BtsWhere stories live. Discover now