Few days later....
Uj pov
දැන් අපි mv එකේ shootings ඉවර කරලා තිබ්බේ ....තව ටික දවසකින් mv එක release කරනවා ....නිදහසේ ඇවිදින්න කියලා park එක පැත්තට ගියේ එදා වගේ සිධියක් නම් වෙන්න එපා කියලා හිත හිතා...
( Author : මතක ඇති නේ කට්ටියට 😉)
සින්දුවක් අහන ගමන් ඇවිදගෙන යද්දී මගේ වටේට කට්ටියක් ඉන්නව වගේ දැක්ක හින්දා...... මම ඔලුව උස්සලා බලද්දි පොල්ලක් මගේ මුන ගාවින් ගියේ මම ඔලුව පිටිපස්සට නමාගත්ත හින්දා .... නැත්නම් කෑලි නෑ මුනේ...😱
ඒ කට්ටිය මට ගහන්න පටන් ගද්දි මමත් මම දන්න මාර්ශල් ආර්ට්ස් ටිකක් දාලා වැඩේ සෙට්ල් කරගෙන යද්දි ....Jk : Uj.....
මේකටත් වෙන එන්න වෙලාවක් තිබ්බෙම නැද්ද අහ්...? අනික මගේ නම ලොකෙටම ඇහෙන්න කෑ ගහනවා මෙතන... එයාට එන්න එපා කියන්න හැරෙද්දිම මගේ ඔලුව සීතල වෙලා ගියේ ඔලුවට වැදුන පොලු පාර නිසා..😨 මගේ සිහිය නැති වෙන්න කලින් මම දැක්කේ jk ට සිහි නැති වෙලා ඉන්නව විතරයි...
එයාව අල්ලගෙන හිටිය කෙනා ගාව ලේන්සුවක් තියෙනවා දැකලා මගේ හිතට සැනසීමක් දැනුනේ එයාට මං වගේ පොලු පාරක් කන්න වුනේ නැති හින්දා...( Author : යකෝ මුන්ට මෙච්චර හරියක් වෙනකම් hybe එකේ සෙකුරිටි එක පොල් ගෑවද ඔයි..? )
මට සිහිය එද්දි මාවයි jk වයි පුටු දෙකක ගැටගහලා තිබ්බේ හරියට නිකන් සංගීත පුටු
තරගයකයට වගේ.. මටත් මෙ වගේ වෙලාවල් වලට මතක් වෙන දේවල් නම්..
අඩේ මගේ නහයෙන් කටින් ලේත් ගලනවා....මම එච්චර ගහගත්තා කියල මතකයක් නෑනේ... jk ත් මෙතන නේද....?
එයාට මොනා වෙලාද දන්නෑ....😨මම ඔලුවෙන් jk ට ගැහුවේ අත් දෙක ගැටගහලා තිබ්බ නිසා .... කරගත්තේ මෝඩ කමක් ද කියලත් හිතුනා ඔලුව නිකන් පුපුරන්න වගේ රිදුනා ඒ පාරනම්... එහෙම කියලා බෑනේ... මෙයාට සිහිය ගන්න එපැයි....
Jk : අහ් අපි කොහෙද මේ ඉන්නේ..? කවුද ඒ කට්ටිය...? ඔයා හොදින්ද uj ?
Uj : ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මෙතනින් පැන ගන්න ඕනනේ..... මගේ සපත්තු දෙකේ පිහි ඇති.... ගන්න පුලුවන් එකකින් එකක් අරගෙන ඔය බැමි ටික කපාගන්න....
YOU ARE READING
Uj In The Hybe With Bts
FanfictionBts සංගීත කණ්ඩායම සමගාමීව නව සංගීත වීඩීයෝව නිකුත් කිරීමට කටයුතු කරන Uj නම් තරුණියකගේ ජිවිතයේ එම කටයුතු අතර ඇති වෙන හැරවුම් ලක්ෂයක් ගැන ලියවෙන කතා අන්දරයකි . Started date 2021/06/14 End date 2021/07/21