Chapter 8

70 15 7
                                    

Uj pov

මේ වැඩ අතරේ අපේ ලීඩර් අයියාගේත් birthday එකත් ආව... මම එයාට දුන්නේ watch එකක් තිබ්බ හොදම ජාතියකින් තොරල තොරල දුන්නේ.. බාල ඒවා දෙන්න පුලුවන් ද අහ් ....?
මම එයාගේ අතේ watch එක බැදල hug එකක් දුන්නා..
🥳Happy birthday namjoonie oppa 🥳

මේ දවස් වල මට මේ mv එකේ වැඩ වගේම තව වැඩක් තියෙනවා ... කරන්න ඒ jk ව විකි ට සෙට් කරන්න.. ඒක තමා මම මේ දවස්වල එයාට හොදින් සලකන්නේ මම හින්දා විකීත් එක්ක අවුල් ගියොත් 😉... නැත්නම් දකින හැමවෙලාවම වෙම එයාට ගහන්නමයි හිත ...හා හා දැන් ඒ දෙන්නව සෙට් කරන්නේ කොහොමද ....? මම ඔය කපුකම් තියා ලව් කරන විදියවත් දන්නවා කියලද ....? ඕතරී උදව්වක් 🥺😁 ....

Author : sorry uj, මට වලි සීන් ඇරෙන්න රොමැන්ටික් එවා තෙරෙන්නේ නෑ

එහෙනම් දන්න විදියකට වැඩේ දෙමු ready,set,start...

(සෙරම කියන්න ඔනේ නෑනේ කරපුවා ඕතරීත් පව්නේ...අතරින් පතර කියන්නම්)

Uj විකි කතාකර කර cafe එකේ ඉද්දි එතනට jk ආවේ jhope එක්ක.. මරු වෙලාව දෙන්නට ටිකක් තනියම කතා කරන්න දෙන්න...
Uj : jhope අපි මොනවහරි order කරන්න යමු.. ඔය දෙන්න කතා කර කර ඉන්නකෝ..

මම එහෙම කියලා jhope වත් ඇදගෙන එතනින් ගියා counter එක ගාවට ..... order කරන්නේ නැතුව මම බැලුවේ මගේ වැඩේ හරිද කියලා... අවුලක් නෑ ඔය ඉන්නෙ දෙන්න love birds ල දෙන්න වගේ මල් කඩ කඩ... 😉😍..
??? : ඔයා කොහොමද ඔයා ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරය කරන්න ඉඩ දීලා එයාලට උදව් කරන්නේ...? ඔයාට දුක නැද්ද...?
Uj : මොකක් ... ? ඔයා මටද කතා කරේ jhope ...?
Jhope : ඔව්.. ඔයා jk ට කැමතියි නේද...?
Uj : නෑ... පිස්සුද..😳? අනික මම කා එක්කවත් යාලුවෙක්ට එහා ගිය බැදීමක් හදාගන්නේ නෑ... එයාලට ඒකෙන් හොදක් වෙන්නේ නැති හින්දා 😔

Time passed.....

Uj pov

මම practise room එක ගාවින් යද්දී මම දැක්කේ කෙල්ලෙක් jk ව බදාගෙන ඉන්නවා...
මම ඇතුලට ගිහින් කෙල්ලව ඇදල jk ගෙන් අයින් කරේ මට ආපු කේන්තිය හින්දා වගේම jk එපා කියද්දී ත් කෙල්ල එයාව බදාගෙනම හිටපු හින්දා ....

Uj : පිරිමින්ට කරදර කරනවා කියලා අහල තිබ්බට අදනේ දෙයියනේ දැක්කේ... තමුසේ ගැන බොස්ට කියන්න කලින් යනවා යන්න මෙතනින්...

මම එහෙම කීවේ කෙල්ලගේ කනට ගහන්න ගහපු අත මිටි මොලොවගන්න ගමන්... කෙල්ල අඩාගෙන එතනින් යන්න ගියා..

Uj : තමුන්ටත් බැයිද කෙල්ල බදාගන්නවට කැමති නැත්නම් කෙල්ලට ඒක කියන්න කටක් ඇරල ....😠

Jk : ඇයි ඔයාට jealous හිතුනද..😉..?

Uj : පිස්සුද ..? මට බය විකී මේක දැනගත්තොත් දුක හිතෙයි කියලා.. ඒ කෙල්ලනම් මේක කාටවත් කියන්නේ නෑ කියලා මට ෂුවර් ..... ඔයත් නොකිය හිටියොත් හොදයි...

Time passed.....

Uj : ඕතරී විකී හැදුවා කියලා රස කෑම වේලක් දුන්නොත් කොහොමද jkට කොල්ලා කැමති වෙයි නේද .🤔.?

Author : මටත් එක්ක හදනවානම් මම අනිවා කොල්ලව කැමති කරගන්නම්...😋

Uj : hmm බලමුකෝ ඒකත් කරලා විකී වෙනුවෙන් නේ...

Uj : jin අයියා උදව්වක් 🥺😁 ...
මේ මට jk කැමති කෑම වර්ග කියන්නකෝ.. හදන්නත් උදව්වක් ඕනේ...

Jin : hmm හා හා .. uj

Uj : ආ මේ කවුද ඉව්වේ කියලා ඇහුවොත් විකී කියලා කියන්න ok...😉

Jin : ඒත් ...?

Uj : එත් මේත් නෙමේ .. එහෙම තමයි.. දැන් ඔයා මට උදව් කරන්න...

Jin : හරි එහෙනම් මේ ටික මෙහෙම දාලා මෙහෙම හදාගන්න ඔනේ... දැන් මෙහෙම වයින් ටිකක් දාලා ගන්න ඕනේ ගින්න නැගිලා එන්න...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


??? : Uj .....Uj......Uj...... ඔයා හොදින්ද ...?

___________________________________________

ඔයාගොල්ලෝ හිතන්නේ මොකක් වුනා කියලද ....?

Vote , comment guys..

~•~ Realmeiuj~•~

Uj In The Hybe With BtsWhere stories live. Discover now