(මේක මගේ පරණ කතාවක්. මෙච්චර දවසක් ඔන් හෝල්ඩ් කරලයි තිබුණෙ. අද ඉඳන් මන් මේක ආයෙමත් අප්ඩේට් කරනවා. දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා මන් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ☺❤)
* * * * *
එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක ගමක් තිබුණලු අන්දකයිප්පු ගම කියලා.
ඒ ගම පුරාම නොම්බර එකේ පිස්සු ජීවියෝ ටිකක්.
(A/N :- ඔව් ඔව් මේක කියවන තොපි වගේ පිස්සො ටිකක් තමයි.🤭)
කොච්චර පිස්සුද කියලා කිව්වොත් මෙයාලගෙන් කවුරුහරි යන්නේ කොහෙද කියලා ඇහුවොත් කියන්නේ මල්ලේ පොල් කියලා නෙමෙයි පොල්ලේ මල් කියලා.
ඒ වගේම මේ ගමේ මිනිස්සු නිතරම ගමේ දේවාලයෙන් ගුරුකම් කරගන්නත් පුරුදු වෙලා හිටියා.
මීට මාසෙකට විතර කලින් ගමේ හිටපු වෙලේ සුදා ගුරුන්නාන්සෙගෙ හාටුවේ වී ඇටයක් හිරවෙලා උන්නාන්සේ උඩුකුරුඤ්ඤං වුනා.
ඊට පස්සේ බණ්ඩයියා , අණ්ඩපාලයියා , නොන්ඩි සිමයියා , වම්බොට්ටා ඇතුළු කීපදෙනෙක්ම ගුරුන්නාන්සේ ජොබ් එකට ඉදිරිපත් වුනත් ඒ කිසිම කෙනෙක් තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරේ නැහැ.
ඒ නිසා ගමේ ආරච්චි මහත්තයාට ටවුමෙ තිබුණ "දේවාලවලට ගුරුන්නාන්සේලා සප්ලයි කිරීමේ ඒජන්සිය"ට ගිහිල්ලා හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් ඕඩර් කරන්න සිද්ධ වුනා.
මේ ඕඩරේ භාරගෙන අන්දකයිප්පු ගමට එන අලුත් ගුරුන්නාන්සේ තමයි ටේ බණ්ඩා හෙවත් ටේහියුන්.
ටේ බණ්ඩා ගුරුන්නාන්සේගෙ සම්ප්රාප්තියෙන් පස්සේ අන්දකයිප්පු ගම්මානයේ සිදු වූ විපර්යාසය තමයි මේ කතාවෙ ඉස්සරහට දිග ඇරෙන්නේ.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-හායි...
මේ ලැබුවා ඌ උදැසන ඔබට සාමය සතුට සපිරි සුභ උදෑසනක් වේවා....
මේක මගේ පළවෙනි ටේකුක් කතාව...
මේකෙ sub couples විදියට Yoonmin , Namjin , Hope x girl තියෙනවා.
අද මගේ හොඳම යාළුවෙක්ගෙ බර්ත්ඩේ එක.මේ කතාව ලියන්නේ එයා වෙනුවෙන්.
සතියකට සැරයක්වත් අප්ඩේට් කරන්න බලන්නම්😁
මේ කතාවට මගේ වීව්ස් ගෝල් එක 2K.ඇති නේද?😁
ඔයාලා දිගටම කතාවත් එක්කම ඉඳියි කියලා හිතනවා.ඉක්මනට අප්ඩේට් එකක් අරගෙන එන්නම්.😊
(තව චැප්ටර්ස් දෙකක් දාලා තියෙනවා. ඒ දෙකත් කියවලා කමෙන්ට් කරන්න🥰❤)
Saranghae☺❤
- Shwe_Min
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...