- 01 -

2.3K 304 13
                                    

~ Jimin's POV ~

Jimin : ඔම්මා ඔයා හොදටම දන්නවා මන් ගැන. I hate relationships.ඒ වගේම මට එයාව marry කරන්න ඕන නැ.අනේ ඔම්මා ඔයා හොදටම ඒක දන්නවා.ඇයි තෙරුම් ගන්නෙ නැත්තේ?

Omma : ජිමිනි, කරුණාකරලා මේක තෙරුම් ගන්න.මායි මිසිස් මිනුයි අපි දෙන්නට පොරොන්දු උනා අපේ ළමයි එකිනේකා විවාහ කරලා දෙනාවා කියලා.මන් අන්තිමට මොහොතෙ පොරොන්දුව කඩ කලොත් අපේ යාලුකම නැති වෙලා යයි.ජිමින් ප්ලීස් ඔයා යුන්ගි එක්ක විවාහ වෙන්න.එයා හොද කෙනෙක්.ඒ වගේම එයා ඔයාව සතුටුන් තියයි.

Jimin : ඒත් අම්මා මට බැහැ.ඇයි ඔයා ඔයාගේ යාලුකමක් නිසා මාව පාවිච්චි කරන්නේ.

Omma : ජිමිනි ඔයා ජිමින් එක්ක විවාහ
උනේ නැත්තම් අනිවාරෙන්ම මන් Suicide කර ගන්නවා.

Jimin :  ඔම්මා දැන් ඔයා මාව blackmail කරනවද ? ඔයාට එහෙම කරන්න බැහැ.

Omma : ඒත් මන් දැනටමත් එක කලානේ.කියන්න ඔව් කියලා..

Jimin : හොදයි එක ඔයා නිසා කරන්න marriage එකක්ම විතරක් වෙයි.ඊට වඩා කිසිම දෙයක් නැහැ.

Omma : අහ්හ් ඒක ප්‍රශ්නයක් නැ ජිමින්. He is soo sweet and cute,ඔයා අනිවාරෙන්ම එයාට කැමති වෙනාවා

:-)

ඔම්මා කියන විදිහට එයා මට කැමතිලු.මන් දන්නෙ නැ ඇයි එයා මට කැමති කියලා.මොනවා උනත් අම්මා නිසා විතරයි මන් මේක කරන්නෙ.ඊට වඩා දෙයක් නැ.බැදීම් කියම දේ ගැන නම් මගෙ කිසිම කැමැත්තක් නැ.ඒක කාටවත් වෙනස් කරන්නත් බැ.අනික එයා මට කැමති නැ.. කැමති කියලා පෙන්නනවා විතරයි.එයාට ඔඉනේ මාවයි ඔම්මාවයි රවට්ටලා මගෙ බිස්නස් ටික එයාගේ අතට ගන්න..ඊට වඩා කිසිම දෙයක් නැ.

~






__Aurora 🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now