~ Jimin's POV ~
ඇයි කියලා තේරුනේ නැති උනත් මට වෙනිදා දැනුනේ නැති උණුසුමක් දැනුනා.මන් මෙච්චර දවස් නිශා ගත්තත් ඒ එක දවසකවත් මේ තරම් සැහැල්ලුවක් මට දැනුනේ නැහැ.
මට හුරුපුරුදු ප(ර්)ෆියුම් එකක් සුවදක් දැනුනා.මට ඇහැරෙන්න ඕනෙ නැති තරම් හොද හැගීමක් දැනුනා.
ඒත් මන් ඇස් ඇරලා ඇලුවේ මට ඒ උණුහුම ඒ සුවද ඒ හැගීම.මොකක්ද කියලා දැනගන්ම ඕන් උන නිසා.
යුන්ගි..එයා මාව බදාගෙන.මට ඒක තාමත් විශ්වාස කරන්න බැහැ.මම එක පාරටම මගෙ නැගිටලා මගෙ ඇදුම හදාගත්තා.
" යු....යු.......යුන්ගි"
මන් ගැස්සිලා ඇහැරිලා කතා කලාට පස්සෙ එයත් ගැස්සිලා ඇහැරුණා.
" ජි..ජි...ජිමින්"
" ඇත්තටම මම අද ආවේ ඔයාට මම ආයෙ කරදර කරන්නෙ නැහැ කියන්න.මම ආවේ මගෙ හැමදෙයක්ම ආපහු අරගෙන යන්න.ඒ වගේම ඔයාට ඩිසෝ(ර්)ස් පේපර්ස් ටිකත් දෙන්න ඒත් .... "
" මන් එන කොට ඔයා මගෙ කොට්ටෙ බදාගෙන හිටියේ.එක මට හ්යුන්ග් දුන්න එකක්.ඒක මට ගන්න ඕන උනා.ඒ වගේම මගෙ හැමදේම මට අරගෙන යන්න ඔන උනා."
" ඔයාට මාව මතක් වෙන්න තියන හැම දෙයක්ම මට අරගෙන යන්න ඕන උනා."
"ඒත් මම ඒක ගන්න් යද්දී ඔයාම තමයි මාව ඇදලා ගත්තෙව් මන් යන්න හැදුවත් ඔයා කොට්ටෙ වෙනුවට මාව බදා ගත්තා.ඒක නිසා මට යන්න බැරි උනා "
" මන් දන්නවා මගෙ වැරැද්ද,ඔයා ඇහැරෙන්න කලින් මට යන්න තිබුණා.මට සමාවෙන්න "
" මේ ඩිවො(ර්)ස් පෙපර්ස් වලට සයින් කරන්න.එතකොට ඔයාට මගෙන් නිදහස් වෙන්න පුලුවන්.ඔයා කිව්වා වගේ මන් නැතිව අලුත් ජිවිතයක් ඔයාට පටන් ගන්න පුලුවන්,කලින් මේක කලේ නැති එකට කණගාටුයි "
~
_🍀
YOU ARE READING
𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎
Fanfiction[ YOONMIN ] ඔයා තාමත් අතිතය අස්සෙ හිර වෙලා ඉන්න කෙනෙක් ද? කිසිම වෙලාවක ඔයාගෙ අතීතය නිසා ඔයාගෙ අනාගත සතුට නැති කරගන්න එපා.අතීතය ඔයාගේ ජිවිතේට පාඩමක් විතරක් කරගන්න. අතීතය මගින් අනාගතය හදාගන්න. ❤️ ~ Author Lil Meow ~