- 09 -

994 259 17
                                    

~ Yoongi's POV ~

මන් දැන් ඉන්නෙ මන් කවදාහරි ජිමින්ව එක්කන් ඇවිල්ලා අපි දෙන්නා ඉන්න ගත්තු ගෙදර.ජිමින් මෙහෙට ආවේ නැති නිසා මට මේ ගෙදර එක්ක ජිමින්ගෙ කිසිම මතකයක් තිබ්බෙ නැහැ.ඒත් මගෙ හිත.ඒ දේවල්.ජිමිනි.මන් එයාව කොහොමද අමතක කරන්නෙ.

මම ජිමින්ව දාලා ඇවිල්ලා දැනට සතියක් වෙනවා.මන් සතියක් මෙහෙට වෙලා හිටියේ මගෙ හිත හදාගන්න.

මන් මෙහෙට ආව දවසෙ ඉදලා කිසිම කෙනෙක් එක්ක කතා කලේ නැහැ.අඩුම තරමෙ හම්බෙන්න වත් ගියේ නැහැ.ඔම්මාට වත් කලා කලේ නැහැ.යුන්ගි හ්‍යුන්ග් ජින් හ්‍යුන්ග් කතා කරන නිසා ෆෝන් එකත් ඕෆ් කලා.

මන් කල්පනා කලා.එයා කිව්වෙ ඇත්ත.මන් විතරයි එයාට ආදරෙ.මන් කරන්නෙ එයාව හිර කරගෙන ඉන්න එක.
ඉතින් මන් අන්තිමට තීරණයක් ගත්තා.එයාව මගෙන් නිදහස් කරන්න.

ඒ වෙව්දනාව මාව පිච්චෙනවා වගේ.මට ඒකා දරාගන්න පුලුවන් කමක් නැහැ.ඒක හිතන කොටත් මාව පිච්චෙනවා.ඒත් මෙකෙන් වෙන්නෙ එයා තවත් මට වෛර කරන එක.

ඒක නිසා මන් එයාව මගෙන් නිදහස් කරනවා.එයා සතුටින් ඉන්නවා කියන්නෙ ඒකම ඇති මට සතුටින් ඉන්න.
~






_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now