- 15 -

865 227 18
                                    

~ Jimin's POV ~

" ප්ලීස් යුන්ගි  මාව දාලා යන්න එපා.මට ඔයාව ඕනෙ.හැමදාටම ඔනෙ.මන් ඔයාට වෛර කරන්නෙ නැහැ.මගෙ ඔම්මා මට කිව්වාම ඔයා මට කැමතියි කියලා මන් හිතුවේ ඒ මගෙ සල්ලි වලට කියලා.කලින් වගෙව් මගෙ සල්ලි වලය කැමති වෙලා මට රිද්දලා මාව දාලා යයි කියලා "

" මට අවුරුදු 19දි මගෙ බොයිෆ්‍රෙන්ඩ් මාව රේප් කලා.එයත් මට ආදරෙයි කියලා කිව්වා.එදා ඉදලා මට ඕනෙ උනේ නැ කාවවත් විශ්වාස කරන්න.මට ඕනෙ උනෙ නැහැ කාටවත් ආදරේ කරන්න "

" එදා ඉදලා මට ආදරේ කියන දෙට වෛර කලා.ඒ හැගීමට මම වෛර කලා.කව්රුහරි මට ආදරෙයි කිව්වහම මන් හිතුවේ එයාලට ඔනෙ මාව අල්ලන්න විතරයි කියලා.එයාලට ඕනෙ මගෙ සල්ලි.විතරයි කියලා."

මන් යුන්ගිව අතාරින්නෙ නැතුවම කියලා දැම්මා.මොකද මට එයා යයි කියලා බය හිතුනා.

" ඒත් ඔයා මට හැමවෙලෙම හොද විදිහට ආදරෙන් සලකද්දි මට බය හිතුනා ඔයත් මට එහෙම කරයි කියලා.ඒක නිසා මන් ඔයාට හැම වෙලෙම.කිව්වෙත් මට හිතුන දේ විතරයි.එත් දැන් ඔයා මාව දාලා යනවට මන් කැමති නැහැ.මට ඔයාව ඕනෙ."

" එදා රැ මන් ඒ විදිහට කිව්වෙ ඔයා නිසා මට දැනුන දෙ නිසා.ඒ හැගීමට මන් තාම බය නිසා."

"සමාවෙන්න යුන්ගි හ්‍යුන්,සමාවෙන්න,මාව.දාලා යන්න එපා "

"මට ඔයාව ඕනෙ."

~
💚

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now