- 07 -

1K 265 18
                                    

~ Jimin's POV ~

යුන්ගිගේ ඇස් වල තියෙන කදුලු දැක්කහම මට දුක හිතුනේ ඇයි කියලා මන් දන්නෙ නැහැ.එත් ඒ ඇස් වල තිබුණෙ දුක විතරයි.'කමක් නැහැ ජිමින් ඔයා කරපු දේ හරි. 

මන් ඔහේ ගා(ර්)ඩ්න් එකේ කල්පනාමර කර ඉද්දි ජින් හ්‍යුන්ග් එක්ක ජන්කුක් හ්‍යුන්ග් ආවා.එයාලා ලගට ඇවිල්ල මටකතා කරනකම් මන් දැනගෙන හිටියේ නැ එයාලා ආවා කියලා.

මොනවා උනත් ජින් හ්‍යුන්ග් මූණේ තිබ්බෙ සතුටක් නෙවෙයි කියන එක මන් හොදටම දැක්කා.

" ජිමින් ඔයා යුන්ගිට පාර්ටි එකෙන් කලින් යන්න තරම් මොනවද කිව්වෙ."

" මගෙ ජිවිතේ පලවෙනි වතාවට යුන්ගි මන් කතා කද්දිත් ගනන් ගන්නෙ නැතුව ගියා "
ජන්කුක් හ්‍යුන්ග් කියන්නෙ යුන්ගිගේ හ්‍යුන්ග්.එයා අපේ ජින් හ්‍යුන්ග් එක්ක පොඩි කාලෙ ඉදලම හොදම යාලුවො.හරියට අපේ ඔම්මල වගේ.ඒක නිසා ජන්කුක් හ්‍යුන්ග් මටත් ආදරෙයි.ඒත් එයා අද මට සැරෙන් කතා කලා.

" හොදයි ජිමින් මට කියන්නත් බැරිද " ජින් හ්‍යුන්ග් පලවෙනි පාරට මට සැර කරලා කතා කලා.

" ඇත්තෙන්ම එයා කරපු මෝඩ දෙයක් ගැන අපි දෙන්නා රණ්ඩු උනා "

" කියන්න ජිමිනි මොකක්ද උනේ "

" මන් සෝෆා එකේ ඉදගෙන ඉන්න කොට එයා මගෙ කකුල ඇල්ලුවා.මන් ඒකට කැමති නැ.එහෙම කරනවට "

" මො...මො...මොකක් ඒකටද ඔයා යුන්ගිට බැන්නෙ "

" ඔහ්හ් කමොන් ජිමින් එයා ඔයාගෙ හස්බන්ඩ්,අනික ඒ වගේ දෙයක් කරන්න එයාට අයිතියක් තියනවා.ඔයාලා දෙන්නා මැරි කරන්න කලින් එහෙම දෙයක් කරේ නැති වෙන්න පුලුවන්.ඒත් දැන් ඔයාලා මැරි කරලා. "

" ජන්කුක දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි.යුන්ගි  අඩාගෙන කොහෙ ගියාද කියලා අපි දන්නෙ නැහ්.අඩුම තරමෙ එයා පරිස්සමට ඉන්නවද කියලා වත් "

" හ්‍යුන්ග් "

" නිකන් ඉන්න ජිමින් දැන්.ඔයා සෝෆා එකේ ඉද්දි ඔම්මා ඇවිල්ලා එතනින් ඉද ගත්තා කියලා ඔයා දැක්කෙ නැද්ද,අනික එතන එච්චර ඉඩක් තිබ්බෙ නැහ් කියලා ඔයා හොදටම දන්නවා.ඒක ඉබේම උනේ.ඒක එච්චර දෙයක් නෙවෙයි.ඊටත් වඩා එයා ඔයාගෙ හස්බන්ඩ්"

" ජින් හ්‍යුන්ග් මම යනවා යුන්ගිව හොයන්න "

" ඉන්න ජන්කුක්  මාත් එන්නම් යන්න "

මන් එච්චර දෙයක් කිව්ව එක ඇත්තටම වැරැද්දක් කියලා මට තෙරුනේ ජන්කුක් හ්‍යුන්ග් මට මෝඩයා කිව්වට පස්සෙ.මන් නම් ඇත්තටම මෝඩයෙක්.

~







_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now