- 02 -

1.4K 297 18
                                    

~ Time Pass ~

~ Yoongi's POV ~

අද තමා අපේ wedding එක.අම්මා මාව wedding hall එකට එක්කගෙන යද්දී හැමෝම මන් දිහා බලගෙන හිටියා.ඒ හැමෝම මන් ගැන කතා උනා..හැමෝම මාව වර්ණන කලා.තවත් සමහරු හොද කිව්වා වගේම සමහර වෙන දේවලුත් කිව්වා.

ඒ උනත් ඒ කිසිම කෙනෙක් මට අදාල උනේ නැ.මට ඕනේ උනේ මන් ගැන එක්කෙනෙක් විතරක් වර්ණනා කරනවා බලන්න විතරයි. මන් අද ලස්සනයි කියලා මට එයාගේ කටින් අහන්න ඕන උනා.ඒ වෙන කව්රුත් නෙවෙයි.මගෙ කියුට් ජිමිනි.අද හිම බෝලයක් වගේ.ඒත් එයා මන් දිහා එක පාරක් වත් බැලුවේ නැ.

පූජකතුමා අපිට සිප ගන්න කිව්ව වෙලේ මන් එයාගේ ඇස් දිහා බැලුවා..ඒවා ලස්සනයි.හැබැයි මට ඒ ඇස් වලින් කියන දේ තෙරුම් ගන්න බැරි උනා.

මන් එයාව කිස් කරන්න එයාගේ මූණට නැමුනත් එයා මගෙ අ‍ත අල්ලගෙන කම්මුලට තට්ටු කලා.

මන් පුදුම වෙලා එයා දිහා බලාගෙන හිටියා.එයා එහෙම හැසිරෙන්න තරම් මන් එයාට කරපු වැරැද්ද මොකක්ද? මන් එයාගේ ඇස් දිහා බලාගෙන හිටියත් එයා කිසිම වෙලාවක මගෙ ඇස් දිහා බැලුවේ නැ..ඇස් තියා එයා මගෙ මූණ වත් බැලුවේ නැ.

වෙඩින් එකෙන් පස්සේ අපේ අම්මලා අපි දෙන්නව අපේ අලුත් ගෙදරට එක්කන් ආවා.අපි දෙන්නගෙ බඩුයි ඕන කරන දේවක් ඔක්කොම දැනටමත් මෙහෙට ගෙනල්ලා තියණ නිසා එයාලා යන්න ගියා.

එයාල් ගියාට පස්සේ මන් wash එකකුත් දාගෙන අපි දෙන්නගේ room එකට වෙලා මගෙ ජිමිනි එනකම් බලාගෙන හිටියා.ඒත් එයා ආවේ නැ.. ඒක නිසා මන් ඇදට ගියා.. කොච්චර වෙලාවක් බලාගෙන හිටියද කියලා මන් වත් දන්නෙ නැ..මට නින්ද ගිහින්..

~
To Be Continued



_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now