- 18 -

869 215 6
                                    

~ Yoongi's POV ~

මන් එයාගෙ ඇස් දිහා බලාගෙන ඉදලා ආයෙමත් බිම බලාගත්තා.මන් ඇස් දෙකත් පියාගෙනම ආයෙමත් ජිමිනිව බදා ගත්තේ ඒ හැගීම උපරිමයෙන් විදගන්න.

ඒත් එක පාරටම හොඩක් මෘදු දෙයක් මගෙ තොල් වලට දැනුනා.මන් පුදුම උනා.මොකද මෙච්චර කාලෙකට එච්චර සොෆ්ට් දෙයක් මගෙ ජිවිතෙටම දැනිලා නැ.

ජිමිනි.එයා මාව කිස් කලා.ජිමිනි මාව කිස් කලා.මට හොදටම දැනුනා එයා මාව කිස් කලා කියලා.ඒත් මට ඇත්තටම දැනගන්න ඕන උනා.

මන් එයාට රිඇක්ට් කලේ නැ. මට ඒ ජිමිනිමිද කියලා දැනගන්න උනා.මොකද ජිමින් මාව කිස් කලා කියලා මට විශ්වාස කරන්න බැරි උන නිසා.

ජිමින් යුන්ගිව සිප ගන්න එක නතර කලා.මොකද යුන්ගි  කිසිම විදිහකින් ඒ හාදුවට ප්‍රතිචාර දැක්වූවේ නැති නිසා.

යුන්ගිගේ අවසරයක් නැතුව එයාව සිපගත්තු එක ගැන ජිමින්ට ලැජ්ජා සිතුනත් ඊටත් වඩා එයාට ඒක වැරදී කියලා හිතුනා.

ජිමින් බිම බලාගත්තේ ඒක නිසා...

~
💚

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now