- 19 -

1.1K 235 28
                                    

යුන්ගි ජිමින්ගෙ සිනිදු කෙස් අතරින් අත යවා ජිමින්ගෙ මූණ යුන්ගි ලගට ගත්තා.එයාගෙ මූණ ලගටම වෙලා ඇස් දිහා බලාගෙන හිටපු යුන්ගි ජිමින්ගෙ නහයට පොඩි පෙක් දිලා ජිමින්ට හිතන්නවත් වෙලාවක් ඉඩ ඉතුරු නොකට ඔහුගේ තොල් වලට බර උනා.

ඒ හාදුව තුල ගොඩක් මෘදු එකක් උනා.ඒ හාදුව ගොඩක් දිගු එකක් උනා.ඒ හාදුව ගොඩක් ආශාවෙන් පිරුණු එකක් උනා.

ඒත් ඒ හාදුව තුල තිබුණේ ආදරයම විතරයි.

යුන්ගි ඇස් ඇරියේ මෙච්චර වෙලා එයාගෙ තොල් වලට දැනුනා ඒ සිනිදු තොල් එයාගෙන් ඈත් උන නිස.

" මට සමාවෙන්න හියුන්.මට ඇත්තටම සමාවෙන්න.මට මන් ගැනම තරහයි "

ජිමින් හයියෙන් අඩ අඩ යුන්ගිගෙන් සමාව ගත්තේ එයා තුල තිබුණ වරදකාරි හැහීම නිසා.ඒත් යුන්ගි ජිමින්ගෙ තොල් ආයෙමත් එයාගෙ කර ගත්තේ යුන්ගි ජිමින්ට සමාව දුන්නා කියන්න වගේ.

යුන්ගි ආයෙමත් ජිමින්ගෙ නලලට කිස් එක්ක් දිලා එයාව ඇගට තද කරලා බදා ගත්තා.

" මම ඔයාට ආදරෙයි හියුන්.කරුණාකරලා මාව දාලා යන්න එපා "

" කොහොමත්ම නැහැ.කවදාවත්ම නැහැ.මමත් ඔයාට ආදරෙයි ජිමිනි.අයෙ ඔයාට රිද්දන්න කාටවත් බැහැ.ඔයා දැන් මන් ඉන්නවනෙ.අනිත් හැමදේටම වඩා මන් ආදරෙයි,සාරන්හේ ජීමිනි."

~ T H E   E N D ~

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now