අද වෙලාව ඉක්මනට ගියා යන්න වෙලාව හරි නිසා අපි දෙන්නා වෙන වෙනම rooms වලට ගියෙ වෙලාවට යන්න ලැස්ති වෙන්න ඕන නිසා.නැත්තම් මගෙ ජිමිනිව එයාගේ අම්මා ඉවර කරලා දානවා.
මන් කලින්ම ලැස්ති වෙලා ජිමිනි එනකම් පල්ලෙහාට වෙලා හිටියා.අඩි සද්දයක් ඇහුන නිසා මන් උඩ බැලුවේ.මනුස්සයෙක් කොහොමද මෙ තරම්... එයා අද වෙනදටත් වඩා කඩවසම්.. ඒ වගේම හරිම කියුට්..මේ දෙකම එකම මනුස්සයෙක්ට එක පාර තියෙන්නේ කොහොමද.
මට දැන් ඇත්තටම ඔනේ උනේ එයාව තද අරලා බදාගෙන එයාට කිස් දීගෙන දීගෙන යන්න..
ඒත්
මන් මගෙ මනොලොකෙන් එලියට ආවේ රැ කැමට ඔම්මලගෙ ගෙදර යන්න තියනවා නිසා පරක්කු වෙනවා කියලා එයා මට කැ ගහපු නිසා.
" මන් හිතන්නෙ අපි දැන් යන්න ඕනේ.පරක්කු වෙනවා "
" ම්ම්ම් , ජිමිනි අද ඔයා ලස්සනයි "
" මොකක්ද , ඔයාට බැ මට එහෙම කතා කරන්න.මට ජිම්නි කියන්න පුලුවන් මගෙ ඔම්මට විතරයි, ඔයාට ඒක තෙරුනාද ?'
එයා ඒක ගොඩක් තදින් කිව්වෙ.ඇත්තටම ඒකට මගෙ හිත් කියාගන්න බැරි තරම් ගොඩක් රිදුනා.ඒත් මන් එයාට මොකුත් කියන්න් ගියේ නැ.
මන් ඒක ගැම හිත හිත ඉද්දි මන් ආයේම මේ ලෝකෙට ආවේ ජිමින් යන්න ගියපු නිසා.
අපි දෙන්නා මග දිගට කතාවක් නැතුවම ජිමිනිගෙ ගෙදරට ආවා.අපි දෙන්නා එද්දිම ජිමින්ගෙ ඔම්මා ඇවිල්ලා අපි දෙන්නව බදාගෙන කිස් ගොඩක් දුන්නා.
මගෙ ඔම්මා අපි දෙන්නා දිහා බලාගෙන හිටියා.එයාට තෙරුනා අපි දෙන්නා ගොඩක් දුරස් වෙලා ඉන්නේ කියලා..ඒක නිසා එයා අපි දෙන්නට එකම තැනකින් ඉදගන්න කිව්වා.
ජිමින්ගෙ ඔම්මා ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තා.ඇත්තටම ඒක තුන්දෙනෙක්ට ඉදගන්න තරම් ලොකු සෝෆා එකක් නෙවෙයි.ඒක නිසා මන් ඔම්මට ඉඩ ටිකක් දෙන්නා එහාට වෙද්දී වැරදීමකින් මගෙ කකුල ජිමින්ගෙ කලවා එක්ක එකට ගැවුනා..මගෙ අතත් එයාගේ කලවා ගාවට ගියා.මන් ඉක්මනට මගෙ කකුල අයේ මන් ලගට ගත්තත් ජිමින් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.
මන් එයා දිහා බැලුවත් එයා බැලුවේ නැ.එයාට මාව ඒ තරමට පිලිකුල් ද ?
ඒක නිසා මන් පස්සේ සමාව ඉල්ලගන්න තීරණය කලා.~
To Be Continued_🍀
YOU ARE READING
𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎
Fanfiction[ YOONMIN ] ඔයා තාමත් අතිතය අස්සෙ හිර වෙලා ඉන්න කෙනෙක් ද? කිසිම වෙලාවක ඔයාගෙ අතීතය නිසා ඔයාගෙ අනාගත සතුට නැති කරගන්න එපා.අතීතය ඔයාගේ ජිවිතේට පාඩමක් විතරක් කරගන්න. අතීතය මගින් අනාගතය හදාගන්න. ❤️ ~ Author Lil Meow ~