- 10 -

983 258 13
                                    

මන් මායි ජිමිනුයි හිටපු ගෙදරට යන්න තීරණය කලා.වෙන මොකකට වත් නෙවෙයි එහෙ තිබුණ මගෙ ඔක්කොම බඩු ටික අරගෙන එන්න.මොකද එයා මට එච්චර වෛර කරනවා නම් මගෙ ඇදුම් එහෙ තියන එකට කොහොමත් කැමති වෙන එකක් නැහැ.

අද කොහොමත් ජිමින් ඔෆිස් යන දවසක්.එයා කොහොමත් එන්නෙත් රැ වෙලා.ඒක නිසා මට වැඩේ තවත් ලේසි.මොකද මන් යන වෙලාවට එයා ගෙදර හිටියොත් මට කොහොමත් හිත හදාගන්න බැරි වෙනවා.ඒ හීනි ඇස් එක්ක පිරුණු තො දැක්කොත් මට ආයෙම එයාව බදාගෙනම ඉන්න හිතෙනවා.එකෙන් වෙන්නෙ එයා මට තවත් වෛර කරන එක.

ටිකක් දවල් වෙනකම් ඉදලා මන් ගෙදරට ගිහින් දොර ඇරියා.

"මොකක් ගෙදර"

මට ඇත්තටම ඒ අපි හිටපු ගෙදරටම කියලා වත් හිතාගන්න බැ.මුලු ගෙදරම ජරා වෙලා.දවස් ගානකින් ක්ලීන් කරලා නැහැ.සමහර විට ජිමින් ඔෆිස් එකෙ වැඩ එක්ක බිසි වෙන්න ඇති.කොහොමත් මන් ඉද්දිත් ක්ලීන් කලේ මමනේ.
මම කෙලින්ම අපේ රූම් එකේ දොර අරිනවත් එක්කම මාව එක පාරටම පිටිපස්සට ගියා.

~






_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now