- 16 -

866 228 14
                                    

~ Yoongi's POV ~

මගෙ ජිමනි.

එයා රේප් වෙලා.

ඒක ඇහුණ ගමන් මගෙ කකුල් දෙක පණ නැති උනා.මම එතනම බිම දණගැහුවා.ඒ වගේම ජිමින් ආයෙමත් මාව බදා ගත්තා.

" අනේ මාව දාලා යන්න එපා.මට ඔයාව ඕනෙ.ඔයා මාව ඩිවො(ර්)ස් කරනවාට මම.කැමති නැහ්.මට ඔයා එක්ක ඉන්න ඕනෙ."

" ඒත් ඔයාට මාව දාලා යන්න ඕනෙ නම් ඒකට වැරදි මම කියලා මම දන්නවා.ඔයාට ඕනම නම් මාව දාලා යන්න.කමක් නැහැ.ඔයා ඇත්තටම හොද කෙනෙක් හියුන්.මට හැමවෙලේම උදව් කලා.මාව හැමවෙලේම සතුටින් තිබ්බා.මට කෑම හදලා දුන්නා.මගෙ වැඩ කරලා දුන්නා.ඒත් මන් මොනාද කලේ.හැමවෙලෙම ඔයාහෙ හිත රිද්දපු එක විතරයි.හැමවෙලේම ඔයාව මගැරියා.සමාවෙන්න හියුන් මට "

ජිමින් තවත් මාව තද කරලා බදා ගත්තා.එයා හයියෙන් ඇඩුවා.මට ඕනෙ නැහැ එයාහෙ කදුලු දකින්න.

" ඔයාට ඕන නම් මට වෛර කරාට කමක් නැහැ.එත් මාව දාලා යන්න එපා "

~

💚

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now