එයා අඩනවා.මගෙ ජිමිනි අඩනාවා.එකත් මට යන්න එපා කියලා.
මම එයාව තද කරලා බලා ගත්තා.එයා මාව බදාගත්තටත් වැඩියෙන් මන් එයාව තද කරලා මගෙ ඇගට තද කර ගත්තා.
" මන් ඔයාට වෛර කරන්නෙ නැහැ ජිමිනි.මට ඔයාට වෛර කරන්න බැ.ඔයා කොහොමද එහෙම හිතුවේ වත්.මම.ඔයාට කැමති.මම ඔයාට ගොඩක් කැමති.මම ඔයාය ආදරෙයි.මම ඔයාට මගෙ හැමදේටම වඩා ආදරෙයි.
ඒත් ඇයි ඔයා මට ඒක කලින් කිව්වෙ නැත්තේ "ජිමින් පුදුම උනා.ඔව් එයා ගොඩක් පුදුම උනා.මොකද යුන්ගි එයාට ආදරේ කරලා තියෙන්නෙ ඇත්තටම.එයාට ඒ ගැන ගොඩක් සතුටු ගිතුනන් එයාට එයා ගැනම වරදකාරි හැගීමක් තිබුණා.මොකද එයා එච්චර දෙවල් කියලත් කරලත් යුන්ගි එයාට ඇත්තටම ආදරෙයි.
" හියුන් මට සමාවෙන්න.අනේ මට සමාවදෙන්න.මම හිතුවා කාට හරි ඒක කිව්වොත් එයාලා මාව පිලිකුල් කරයි කියලා.ඔයා මට ජිමිනි කිව්වට මන් අකමැති නැ.ඔයා මට එහෙම කියනවට මන් කැමති.එත් මන් බයවුනා.මට සමාවෙන්න හියුන් "
යුන්ගි එක එල්ලෙ බලාගෙන සිටියේ ජිමින්ගෙ දිලිසෙන ඇස් දිහා.කදුලු නිසා ඒවා තවත් දිලිසෙනවා.ඒත් යුන්ගිගේ ඇස් අන්තිමට නතර උනේ ජිමින්ගෙ තොල් ලග.ඔව් එයාට ඕන උනා.යුන්ගිට ඕන උනා ජිමින්ව සිපගන්න.යුන්ගිට හැමදාම ඔන උනා ජිමින්ව සිප ගන්න.එයාට තුරුලු කරගෙන හැම රැකම ජිමින්ට ආදරේ කරන්න.
ඒත් යුන්ගි ආයෙමත් ජිමින්ගෙ තොල් වලින් ඇස් අයින් කරන් ජිමින්ව බදා ගත්තේ ඉක්මන් වෙලා ආයෙමත් හැමදෙම නැති වෙලා යයි කියලා එයාට දැනුන නිසා.
ඒත් එක පාරටම.....
~
💚
YOU ARE READING
𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎
Fanfiction[ YOONMIN ] ඔයා තාමත් අතිතය අස්සෙ හිර වෙලා ඉන්න කෙනෙක් ද? කිසිම වෙලාවක ඔයාගෙ අතීතය නිසා ඔයාගෙ අනාගත සතුට නැති කරගන්න එපා.අතීතය ඔයාගේ ජිවිතේට පාඩමක් විතරක් කරගන්න. අතීතය මගින් අනාගතය හදාගන්න. ❤️ ~ Author Lil Meow ~