💜පෙම් කුමාරයා..💜️

395 50 28
                                    

Athor pov =
මේ කොල්ලො ටික හිටියේ වෙනම ලෝකවල..ඊට පස්සේ කට්ටියම ආවා සාලෙට සෝෆාවල පස්දෙනාම හාන්සිවෙලා හිටියේ ජින්ගේ පෝන් එක කෑ ගහනකම්..ඒත් මෙ පස් දෙනාට කෝල් එකක් එනකම් බලන් ඉදලම නිනද ගිහින්......

Next day morning 🌄🌄🌄🌄

ට්‍රීන් ට්‍රීන් 📱📱📱📱📱📱📱📱📱📱📱

තේ=
අම්මෝ ජිනෝ..📣📣📣📣📣...

ජූනා=
දඩාස්⚡⚡⚡ ..ආව්..මන් බය වුනා තේ මොනාද කරන්නෙ..ඔච්චර හය්යෙන් කෑ ගහන්නෙ..

හොබී=
ජිනෝ බලහන් ..අර කෙල්ලද දන් නෑ..

ජිනා=
Lock sscreen එක බැලුවා..පිස්සුද බන් මල්ලි..😑😶.....

සුගා=
ආශ්...මූ මොකද මේ වෙලේ..අපි ඊයේ රෑ අර කෙල්ලගෙන් කෝල් එනකම් බලනිදල සෝෆා එකේම නිනද ගිහින්..😴😴😴😴😴😴........

ජිනා=
යො යොබෝසේයෝ...මොකද මල්ලි මේ වෙලෙ..

කුකි=
හ්‍යුන්ග් අද රෑ වෙයි එද්දි..ලොකේශන් හොදයි..අපි ඒ හොටෙල් එක ගන්නවා..මන් ඔයාට විස්තර ඔක්කොම එව්වා බලන්නකෝ..X9 කම්පැනි එකේ වැඩිපුරම ශෙයාස් තියන කෙල්ල එනවලු..හරියට කවුද දන් නෑ..ඒකේ හිටපු මැඩම් අසනීප වෙලා..එයාගේ නෑදෑ දුවෙක්ට ශෙයාස් ඔක්කොම දීලා..එයා සෝල්වලලු ඉන්නෙ..එන්න ටිකක් වෙලා යාවි කිව්වා..

ජින්=
හා මල්ලි..පරිස්සමෙන් ..සුගා ලොකේශන්වල පොටො බැලුවා..ඒ ටික සුපිරි ..අහ ජූනා කිව්වා එයාල අපේ කම්පැනි එකත් එක්ක සම්බන්ද කර ගන්න කියල...

කුකී=
හරි හ්‍යුන්ග් ..මන් පස්සේ කෝල් කරන්නම්...පරිස්සමෙන් ඉන්න ඔයාලා..

ජින් =
හරි මල්ලි...

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱

Yuna's hotel 🏢🏢🏢🏢
යූනා=
මොකද සූටික්කි තාම නැත්තේ..මොකද්ද කරන්නෙ එයා ..

යූරි =
ඔව් ඒක තමා..කන්න එන්නෙ නැද්ද..

සද =
පෝන් එක කනේ ගහගෙන හිටියේ..

සුද්දි =
ඔන්න එනවා..

රශ්=
මොකද්ද කෝල් එක..කවුද කෝල් කලේ..

සූටික්කි =
අක්කිලා.මේ අහන්නකෝ..නැන්දි කෝල් කලා..ශෙලෝවල හොටෙල් එකක් ඒක කම්පැනි එකෙන් විකුනන්න හදන්නෙ..ලොකේශන් හොදයි කියල knc seven group එකෙන් ගන්නලු හදන්නෙ..දැන් මන්නේ මැනේජර්..ඒක නිසා මට යන්න වෙනවා..

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now