💜නා නෝමු නෝමු සරන්හේ ඔප්පා💜️

346 56 66
                                    

Athor pov=
සද ගෙදරට ගියා...ජූන් කම්පැනි එකට ගිහින් හ්‍යුන්ග් එක්ක කතා කරල ෆයිල් එක තියල ගෙදර ඇවිත් room එකට ගිහින් පෝන් එක බැලුවා...

ජූන් pov=
අනී මගේ ප්‍රින්සස් ..😂😂😂..ඔයා දන්නවද අද මට හ්‍යුන්ග් කිව්ව දේවල්..😂😂...ඒක හරි ගියොත් මට හැමදාම හම්බෙන්න පුලුවන් මගේ ඩිම්පල් ප්‍රින්සස්ව 🤩🤩...ඔයා දන්නවද මටත් හොරා ඔයා මගේ හිත අරන්..ඔයා පරිස්සමෙන් ගියා නේදා..ඉන්නකෝ මුලින්ම මන් ඔයාගෙ හොරෙන් ගහගත්තු පොටෝ එක screen එකට දාගෙන ඉන්න ඕනි....😉😉😉..පස්සෙ ඔයාගේ කෝල් එක එද්දිත් ඔයාව පේන්න ඕනි..දන්නවද ඔයා කවදාවත් මේ හිතට මේම ආදරයක් දැනිලා නෑ..දැන් ඔයා මගේ..මගේ විතරමයි මගේ ඩිම්පල් ප්‍රින්සස් ..😘😘😘...ලගදිම මන් ඔයාට ඒක කියනවා...ඔයාගෙ තියන ලැජ්ජාව.😂😂🤭🤭😘.එහෙම රතු වෙන්න නම් එපා..ඊයෙත් මාව පාලනේ කරගන්න මට බැරි වුනා.😜😉.ඒත් මන් මාව පාලනේඑකර ගත්තා..😅.ඔයාට මේ වචන ටික කිව්වහමනම් බේරෙන්න බැරි වෙයි 😌😌මේ durty minded කොල්ලගෙන්..🤭🤭🤭😉😉😉😉......

සදු pov= ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සදු pov=
ම්ම්ම්....තාම කෝල් එකක් නැති හැටි..අපරාදේ මට ඉල්ලගන්න තිබ්බෙ..😒😒....ඒත් මොකටද..මට වගේම එයාටත් උවමනාවක් තිබ්බනම් ගන්න එකනේ ඇත්තේ.😌😌...එක පාරට ගියේ එයාගෙ හ්‍යුන්ග් මොනා කිව්වද දන් නෑ..🤔අර පූස් ඔප්පද දන් නෑ😅😅..නැත්තම් අර බොක්සි ස්මයිල් එක තිබ්බ ඔප්පද දන් නැ.😒😒මොකක් හරි හදිස්සියක් හැබැයි..කොල්ලට ලා හිනාවකුත් ගියා..අනේ මන් මොකටද එයා ගැන හිතන්නෙ..මන් එයාට ආදරේ කරන්න පටන් අරන්වත්ද? ....😶😑😑හය්යෝ මට පිස්සු තද වෙලා..අනේ ඒ කොල්ලගේ ඩිම්පල් හිනාව..අර රෝස පාට මල් යායේ 🌸🌸🌸🌸එක පාරම ඇවිත් අයිස්ක්‍රීම් පිහදාද්දි හීනයක් කියලමයි හිතෙන්නෙ..😍😍....ඇත්තටම ඒ හිනාවා..😍😍....

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now