💜SᑌGᗩ ۝⃟̥̩̩̩̥̩̥͚̮💍ᖇᗩSᕼ 💜

323 51 235
                                    


✊විශේශ නිවේදනයයි..අනිවාර්‍යෙන්ම පොටෝවලට කමේන්ට් ඕනී😒😒

ɴᴇxᴛ ᴅᴀʏ ❀❀❀

ඊයේ රෑ කෑම කාලා සදගේ තාත්තා එක පාරටම කිව්වා කොල්ලො ටිකට මෙහෙ ඉන්න කියලා..ඒකට කොල්ලො ටිකනම් එක පයින් කැමති වුනා.. හැබැයි කෙල්ලොන්ට නම් හිනා ගියා..😂😂මොකද එයාල හිතන විදියට නිදා ගන්න වෙන්නෙ නෑ කියල දන්න නිසා., පව් වැඩේ😂😂..කෙල්ලො ටික ඔක්කොම රශ්ගේ ගෙදර..කොල්ලො ටික ඔක්කොම සදගෙ ගෙදර..

ඒනම් කතාවට❀❀❀❀❀❀❀❀❀❀

රශ් =
සද ඒයි නැගිටනවකෝ...

සද=
මොකද ඕයි නිදා ගනින්කෝ..

රශ් =
මට වමනෙට එනවා බල්ලෝ..නැගිටනවකෝ 😡😡

සද =
කැහ්..මොකක්..කලින් කියන්න තිබ්බනේ..යමන් යමන්..

රශ් =
කොහෙටද?

සද =
බූරුවෝ විශෲම් එකට..

රශ් =
අම්මා..

සද =
ශ්...ඔයා යන්න..මන් එනාම් ටග් ගාලා..දුවන්න එපා පරිස්සමෙන්..දැම් ඔම්මා කෙනෙක්..හරිද..

රශ් =
බ්ලැ--

සද =
දුවනවා.මෙතන යයි.....

සුද්දි =
මොකද බන් කැ ගහන්නේ..

සද =
ආහ් නැගිට්ටද..උබ නැන්දව ශේප් කර ගනිම් අරකිට වමනේ යනවා..

සුද්දි =
යන්න එයා ගාවට..මන් අරෝ අක්කව ඇහැරන් නැන්දා ගාවට යන්නම්..

......................................

රශ් =
හම්මෝ...

සද =
මගේ බොක්ක එක්ක කූල් වුනා..

යුනා =
හරිද දැන්..

රශ් =
දැනට හරි..ආයේ කොයි වෙලේ වද දෙයිද දන් නෑ මේ බබා

යූරී=
ඉවසන්නකෝ..තව සතියයිනේ..

සූටික්කි=
අපේ පැටියා කොච්චර හොදද ? වෙන ඔම්මෙක්ට නම් දස වද දීලා..බලන්නකෝ මෙයා..වමනේ දම්මවන්නෙත් අඩුවෙන්..එයාට ඔම්මව තේරුන් ගන්න පුලුවන් බලන්නකෝ අපි සූටි පැටියා..💖💖

බබා =
පුන්චිට තේරුනා..මමත් බෝම අමාරුවෙන් ඉන්නේ ..අප්පව මැරි කරනකම් ඉවසිල්ලක් නෑ..එතකොට මට ඕන විදියකට ඉන්න පුලුවන් නේ..මට නම් මේකේ අස්සේ හැන්ගිමුත්තො කරල ඇති වෙලා..ඔයාගේ බබාට පින් සිද්ද වෙන්න ඔයාලට හොර වැඩේ කරගන්න පුලුවන් වුනා හූම්ම්..😌😌

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now