💜ඇත්තටම ?💜

273 49 72
                                    

(රශ් අම්මා = ✨)

රශ් =
අ අම්මේ මේ මේකයි වුනේ..

✨=
මොකද්ද දැන් වුනේ...

රශ් =
අම්මෙ මන් එයාට ආදරෙයි..එයත් මට ගොඩක් ආදරෙයි..එයා ලන්න්කාවෙම වෙන්න ඕනි නෑනේ..මට ආදරේනම් එච්චරයිනේ..

✨=
දැන් මට මොකද්ද කියන්නෙ..

සහන් ඔප්පා=
නැන්දේ කලබල වෙන්න එපා..මේක ගැන හිතන්න කේන්ති ගන්නෙ නැතුව..

කාවි=
නන්ගි මැරි කරන වයස දැන්..එයා කැමති කෙනෙක් ඉන්න්වනම් අපි ඒක ගැන හිතන එක හොදයි නේද..

අරෝ=
එයාල හෙට මෙහෙ එනවා..

✨=
ඇහ් මොකක් කිව්වා ..😑😑😑😑

සහන් ඔප්පා=
කලබල වෙන්න එපා ආන්ටි..ඔය කේන්තිය නිවා ගන්නකෝ..

✨=
මේ කෙල්ල😑😑..මන් ඕවා කරන්නද ඔයාව යැව්වේ ආ...මේක හොදට මතක තියා ගන්න මන් ඒ කොල්ලට කැමති වෙන් නෑ...

❃❃❃කට්ටිය ඕක්කොම බය වෙලා..මොනා කරන්නද හිතා ගන්න බැරුව..මේසේ යටින් එක එක සංයා..කකුලෙන් ගහන්වා..අත් තද කරගන්නවා..යුනයි යූරිටයි සින්හල තේරුන් නැති වුනත් වුන දේනම් තේරුනා..කට්ටියම බය වෙලා..මොන කරන්නද ම්නදා..මේ වෙලේ සද නම් එයාගෙ අම්මයි අප්පචි දීහා බැලුවේ අනේ නැන්දව කැමති කරවන්නකෝ කියනවා වගේ..❃❃❃

සදගෙ අප්පා=
හරි හරි..එයාල හෙටනේ එන්නෙ..අපි හෙට බලමුකෝ කොල්ලා හොදද නැද්ද කියලා..

යුනා =
රශ් රශ්..

අරෝ=
මොකද වුනේ..

සුද්දි =
එයාට කලන්තේ දැම්මා...

සද =
ඉ ඉ ඉක් ඉක්මනට හො හොස්පිටල් එක්කන් යමු..

✨=
සුදු මෑනික..මොකද වුනේ..අනේ ..

සහන් ඔප්පා=
ඉන්න මන් වෑන් එක ගන්නම්..අන්කල් යතුර..

කාවී=
මේ මොකද වෙන්නෙ..අපේ ප්ලෑන් ඔක්කොම අවුල් යාවිද?

සද =
නෑ අක්කෙ බය වෙන්න එපා..අපි අපි මොකක් හරි කරමු..මේ වෙලේ බබා ගැන හිතල අපිට හොස්පිටල් යන්න වෙනවා..

සුද්දි =
ඔක්කොම හොදින් වෙන්න කියල ප්‍රාර්තන කරමු.

යූරී=
කොල්ලොන්ට දැන්ම කියන්න එපා..සුගා ඔප්පා පිස්සු නටයි..

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now