💜love you baby 💜️

276 48 24
                                    

Next day morning 🌄🌄🌄🌄 සුගා = අනේ මේ කෙල්ල නිදාගෙන ඉන්න විදියට ඇහැරවන්න හිතෙන්නෙත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Next day morning 🌄🌄🌄🌄
සුගා =
අනේ මේ කෙල්ල නිදාගෙන ඉන්න විදියට ඇහැරවන්න හිතෙන්නෙත් නෑ..😍😍චූටි kiss 😘😘එකක් නලලෙන් තියද්දි ඒ උනුසුමට රශ් ඇහැරුනා ..

රශ් =
ඔප්පා..good morning 💜️💜️💜️💜️

සුගා =
මගේ ප්‍රින්සස් good morning .❤️‍❤️‍❤️‍❤️‍....

රශ් =
ඔප්පා මගේ ඇදුම්...තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් අර හැමෝම දැන ගනී ඊයේ මුලු රෑම අපි මෙතන හිටියෙ කියල...😂😂😂😂....

සුගා =
😂😂😂හම්මෝ..අර පොඩි එකාගෙන් ඉදල ඉවරයි එහෙම වුනොත්..😂😂..ඔයාට නැගිටින්න පුලුවන්ද සුදු? ..

රශ් =
ම්ම්ම්ම් රිදෙනවා...ඒත් නැගිටිනා එපැයි....

සුගා =
මියානේ..😔😔මන් ගොඩක් රිද්දුවා නේද ?

රශ් =
ඒකට කමක් නෑ..රිද්දන වෙලාවේ නම් කොල්ලට ඕවා මතක නෑ 😏😏😏...

සුගා =
😋😋කන්ට්‍රෝල් කර ගන්න බෑ නේ ඉතිම් ඔයාව දකිද්දි...😉😉😉

රශ් =
යනව යන්න..වල්පූසා..මට නැගිටින්න ඕනී..😒😒😒

සුගා =
සෝෆා එකේ ඔයාගේ ඇදුම් අරන් එනකම් ඔහොම ඉන්න...

රශ් =
ඉකමනට දෙන්නකෝ...

සුගා =
මොනාද 😉😉😉😏😏😏...

රශ් =
ඒ වල් හාවා..මන් කිව්වේ ඇදුම්...
රශ් ඇදුම් ටික ඇදගෙන එහා පැත්තෙ තියන කාමරේට යන්න හිට ගත්තා..

සුගා =
සුගා යන්න හදන රශ්ව back hug කරල රශ්ව තමන්ගේ පැත්තට හරවගෙන ඔලුව චුට්ට චුට්ට අත ගෑවා..

රශ් =
අහ්ම්ම් ...ඒම කියල සුගාගේ තවමත් නිරුවත් පපුවට තුරුලු වුනා ..

සුගා =
රිවෙනවද ? මියානේ සුදු...මට ඊයේ කන්ට්‍රෝල් නැතිව ගියා...

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now