කෙල්ලෙක් =
වදයක් නොවී ඉන්නවකෝ හලෝ 😑
ලැජ්ජ නැද්ද කෙල්ලොන්ට වද දෙන්න ආහ් 😡......කොල්ලෙක් =
අනේ සුදු මට කැමති වෙන්නකො රත්තරන්කෙල්ලෙක් =
මගේ උරහිසෙන් අත ගන්නවා..😡😡😡බල්ලො......කියන සිංහල තේරෙන් නැද්ද..මන් කම්ප්ලේන් කරනවා 😡😡😡( අපේ ත්‍රිබල මෙතනට ලන් වෙන්න වෙන්න මේ සද්දෙ ඇහෙනවා වැඩි වුනා.....අපේ සද ඒ කෙල්ල දැක්ක ගමන් ගල් වුනා...)
සද =
What ? මේ එයාමමම ද? 😱රශ් =
තමුසේ 😡😡😡............මොන ලෝකෙද ඉන්නෙ කියපිය......මේ ගෝතරැල තමුසෙ දන්නවද ආහ් 😡😡......අර කෙල්ලට වද දෙන.....උබට අර කෙල්ලව පෙන්නෙ නැද්ද.......තොට පේන්නෙ අර කොල්ලවද කියපිය.......තමුසෙම මන් ලුනු, මිරිස් දාලා බැදල තම්බ කන්න කලිම් කියපාන් ඒ බේබද්දො ටික්කින් කවුද තමුසෙගේ bf 😡😡😡😡😡😡සද =
ඉස්සෙල්ල කියපන් තමුසෙ මගේම යාලුවද කියල 😡😡😡😡........මන් කිව්වෙ අර කෙල්ල ගැන.....තමුසෙගෙ ඔලුවෙ පුස් බැදිලද....කොස්සක් දෙන්නද කඩා ගන්න..😡😡😡.......මගුල්ක් කතා කරනවා...මේ ඇට පබයෝ ටික මන් අදමයි දැක්කෙ.....තමුසෙ බීලද කියපිය...bf කෙන්ක් හිටොයත් මන් උබලට නොකිය ඉන්න්වද......😡😡😡අමු කැවිලද..ආහ්........අනික මේ වගේ හිපුටුවෝ සෙට් එකක කොල්ලෙක් එක්ක......තොට පේන්නෙ මගේ මොලේ වෙන කොයි හරි තියේ කියද හැපුටිච්චියේ......😡😡😡...........මන් එහෙ මෙහෙ යද්දි කොල්ලො ටෝක් කරන්ව ඒ විහිලුවට.....යාලු වෙලා නෑ ඩබල් ගේම් ගහල නෑ... කොයි හරි යද්දි ඇහැක් ගහල පොඩි විහිලුවක් කරන්නෙ ඒ කොල්ලොත් හිනා වෙවි ෆන් එකක් ගන්න්වනේ.මන් කරන වැඩ නිසා ඇයි උබත් හිනා වෙන්නෙ.... 😡😡😡😡😡😡...............................................නැතුව මට කොල්ලො එක්ක යාලුවෙන්න .......හනේ මන් කිව්ව කියල හිතා ගන්න හැපුටි 😡😡😡😡😡😡රශ් =
ආහ්........සීරියස් ගත්තද ඔච්චර.......sorry......මන් එච්චර දුරක් හිතුවේ නෑ 😔😔😢😢😢අනේ.........( මේ දෙන්නගේ මේ රන්ඩුව අස්සෙ සුද්දිගෙ සද්දෙ ඇහිලා ගැස්සුනා...කෙලිම් බලද්දි සුද්දි රන්ඩුව ගාව වගේ දැක්කත් ආයෙ නිකම් සද එයාගෙ දකුනු පැත්ත බැලුවා..ඔව් ඔව් එහා පැත්තේ නෑ..😂😂කෙල්ල වැඩේට බැහැල.😎😎😎)
KAMU SEDANG MEMBACA
💜dream princesses💜 🌹 complete 🌹
Fiksi Penggemar🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋