❀❀❀ .......
හැමෝම හොටෙල් එකෙන් විසිර ගියා ..අද රෑ කෑමට හැමෝම එකතු වෙන්නේ සදගේ ගෙදරට..අපේ කපල් එක නම් අද හොටෙල් එකේ..අම්මලා හිතන්නේ ඉතින් අද එයාලගේ හනිමූන් එක කියල😂🤪..අපේ කට්ටියනේ දන්නේ ඉතින් දෙන්න හනිමූන් එක කලින් ගත්තා කියල 😜😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.රශ් =
Wow 😍😍හරිම ලස්සනයි නේද?සුගා =
ඔයා ප්‍රෙග්නට් නැත්තන් තවත් ලස්සන වෙයි😝🙈රශ් =
අපෝ ඔප්පා 😒ඔයා නම් මහ වල් පූසෙක් අනේ🧐..සුගා =
😂😂කෝ මගේ සුදූට තරහ ගියාද? ම්ම්ම් ..මහන්සියිනේ ද..එන්න ඔය ඇදුම ඇදන් හිටියානේ ගොඩක් වෙලා..( සුගා ඒම කියල රශ්ව පුටුවෙන් ඉන්දවල රශ්ගේ මාල ,කරාබු ,තැලි හිමින් හිමින් ගලවන්න ගත්තා...)
රශ් =
ඔප්පා ඇයි මගේ දිහා ඔහොම බලන්නේසුගා =
මගේ කෙල්ල දිහා මන් බලන්නේ නැතුව වෙන කවෘ බලන්නද ?රශ් =
අනී🤐🤐 මන් කිව්වේ ඕම බලද්දි මට අපහසුයි..සුගා =
😂😂පිස්සු කෙල්ල..අද හරිම ලස්සනයි..🙉❤️.
මෙච්චර ලස්සන කෙල්ලෙක් නේ මට ඉදල තියෙන්නෙ?රශ් =
ඔප්පා😠 දැන් ඔයා කියන්නේ මන් ඉස්සර කැතයි කියලද?සුගා =
😅😅පිස්සු කෙල්ල..ඕම කේන්ති ගන්න එපා විහිලුවක් කලේ😅..මගේ කෙල්ලව පොඩ්ඩක් කේන්ති ගස්සන්න ආස හිතුනා..ඉස්සරත් ලස්සනයි..අද ඔය ඇදුමට තවත් ලස්සනයි..😘රශ්=
බ්ලෑක් 🤢🤢🤢🤢සුගා =
පැටියෝ😟( රශ් wash room එකට ගියා..සුගත් ඒ පස්සෙන් දුවන් ගිහින් රශ්ගේ පිට අත ගෑවා..)
රශ් =
ඔප්පා බය වෙන්න එපා දැන් හරි😊..
( සුගාව බදාගත්තා)
අපේ බබා ඒම තමා..දැන් නම් මට මොනා වුනත් බය නෑ අපි දෙන්න ගාව බබීගේ අප්පා ඉන්නවනේ😘😘😘සුගා =
(රශ්ගේ නලලට චූටි කිස් එකක් දීලා) මගේ මැනික..මියානේ😔..මට ලගින්ම ඉන්න බැරි වුනා..ඔයාට වමනේ යද්දි කලන්තේ දාද්දි මට හොද සැමියෙක් අප්පෙක් වගේ ලගටම වෙලා ඉන්න බැරි වුනා..ඒත් මන් මගේ කෙල්ලටයි බබාටයි ගොඩාක් ආදරෙයි..💝.අදින් පස්සේ ඔයාල දෙන්නට මොන හේතුව නිසාවත් මගෙන් ඈත් වෙන්න දෙන් නෑ🥺😘😘..
YOU ARE READING
💜dream princesses💜 🌹 complete 🌹
Fanfiction🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋