ජින් =
සුගා බය වෙන්න එපා . රශ්ව ගත්තනේ චැනලින් එකට...සුගා =
ඒට් අනේ මට බයයි මොකද්ද අනේ ඒ වුනේ..😥😥ජිමිනා =
අරෝ නූනා ඔයත් ඩොක්ට කෙනෙක්නේ..පොඩ්ඩක් බලන්න තිබ්බ ඔයාටත්...අරෝ=
ඒකට හේතුවක් තිබ්බ ජිමිනා...සුගා =
අරෝ කියන කතාව ඇත්ත..මමත් හිතුවේ ඒකමයි..රශ් එක්ක හිටියෙම මන් ඒක නිසා..ජින් =
ම්ම්ම් ඔව් ඒම වෙන්නත් පුලුවන්..දේශගුනේ වෙනස් වුනානේ..හ්‍යුන්ග්ලා ටිකටනම් කිව්ව ගමන් තේරුනා මොකද්ද කිව්වේ කියල..පව් අනේ පොඩි තුන..😂ඒත් කුකීට කියපු එක තේරුනත් එයානම් හිටියෙ වෙනමම අදහසක..
ජිමිනා =
එහෙ යූරී...යූරී=
ඕ ජිමිනා ..ජිමිනා =
මොනාද අනේ ඒ කියවන්නෙ...මට මෙලෝ මගුලක් තේරුන් නෑනේ..යූරී=
😂😂හය්යෝ..ජිමිනා..මන් ඔයාට කියන්නෙ මට රෙඩ් ඩේට් කියල..එතකොට ඔයා මන් කන්න ආස ඒවා ගෙනත් දෙන්නෙ..කන්න අප්පිරියයි කියද්දි..කෝපිත් හදල දෙන්නෙ ඔන්නිට ඔප්පාලට හොරෙන්..දැන් තේරුනාද ඔයාට ?ජිමින් =
යා මන් ඔයාට ඒවා කරල දෙනවා..ඔයට ඒ කාලෙට අමාරු නිසා..ඒත් ඇයි හොස්පිටල්..මොකද්ද අර අරෝ නූනා කිව්ව එකේ තේරුම?යූරී=
😂😂අනේ මන් කියන්නෙ කොන්ද රිදෙනවා., බඩ රිදෙනවා ., ඇගට හරි නෑ ලගදිම රෙඩ් ඩේට් වගේ කියල...ජිමින් =
ඔව් ..ඉතිම් ?යූරී=
ඉතිම් අපි හැමෝම හිතුවේ ඒ කාලෙ ලන් වෙනෝ ඇති කියල රශ්ට..අනික එයාට මෙහෙ දේශගුනේ නුහුරුනේ..ඒක නිසා අමාරු ඇති කියල...ඒකයි අරෝ ඔන්නි තියා සුගා ඔප්පවත් වැඩි සැලකිල්ලක් දැක්කුවේ නැත්තේ..ජිමින් =
ඕ දැන් නේ තේරුනේ..අනේ පව් අනේ..ඔයාල විදින දුක..අපි බබාල හදන්නෙ නැතුව අපි බබාල ගේමු..ඔය දුක් විදිනවට වඩා බබාලා ගෙනෙද්දි දුක් විදිනවනේ ඔයාලා..😥😥යූරී=
යා ජිමිනා පිස්සුද.? බබාල ගේන්න ඕනි..ජීමින් =
😂හා ඉතිම්..මන් දන්නෝනේ.😂😂ඔයා කොච්චර කලත් බබාල ගේනවා කියල..
ESTÁS LEYENDO
💜dream princesses💜 🌹 complete 🌹
Fanfic🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋