💜romantic night 💜️

303 46 95
                                    


Juun' s room
ජූන් pov =
ආශ්.....ශෙට්.......එයා ඒම කලේ මොකද..😠😠😑😑😑...මන් ආදරේ කරනව කියල දැන් දැනමත්.😔💔.එයාට bf කෙනෙක් හිටියනම් ඇයි මට ඒක කිව්වෙ නැත්තෙ..ආශ්.......ඇයි මට තරහ යන්නෙ..කවුද ඒ කෙල්ල ..ලගදි ආපු එයාට බෑ මාව වෙනස් කරන්න..😠😠..........

Athor pov =
ජූන්ට ගොඩක් දුක හිතුනා..එයා එයා ගැනම තරහින් හිටියේ..දුක වැඩි කමට එයාට කේන්තියි..ඒත් ඉතින් ඔය බොරු දේකටනේ..😂😂😂...

ජින් =
ජූන්..........

සුගා =
ජූන්...මොකද්ද ඒ කලේ..මොකද්ද වුනේ..

ජූන් =
මුකුත් නෑ..මට තනියෙම ඉන්න දෙන්න...

ජූන් =
(පිටට තට්ටුවක් දාලා.) මල්ලි..ඔහිම කේන්ති ගන්න එපා..සද ඔයාට කැමැති..අදරෙයි..ඇයි එයා එක්ක අවුලෙන්...

ජූන් =
.......................

සුගා =
මේ අහන්න ජූනා..සද නරක කෙල්ලෙක් නෙමෙ..හරි අහින්සකයි..ඔයා ඔය කේන්තිය නිවා ගත්තොත් හොදයි..ඔයාගේ කේන්තිය විනාසයට මුල් වෙන්න පුලුවන් හරිද ?

ජින් =
එයාට පාඩුවේ ඉන්න දෙන්න අපි යමු.......

Sanda's room

සුද්දි =
සද ඇයි මේ..මොකද වුනේ..ඇයි ඔප්පා තරහ වෙලා.

සද =
ඔප්පා කෝල් කලා සුද්දි ., ජූන් එක්ක ඉන්න වෙලේ..

රශ් =
😂😂ඔහෝ..දැන් නේ තේරුනේ..ජූන් ඔප්පට ජෙලස්...

සද =
ඔව් මන් හිතන්නෙ..😂😂...

සුද්දි =
හිනා නෙමේ අඩන්න වෙන්නෙ..දන්න්වනේ ඔප්ප එක්ක යාලු වෙන්න ලේසිත් නෑ...😂😂..

සුගා =
දැන් කේන්තියයි දුකයි දෙකම ඇති ජූන් ඔප්පට..

සුද්දි =
හරි හරි..උබ නිදා ගනිම්කෝ...හෙට යාලු කර ගමු.....

සද =
Gn දෙන්නටම..💞💞💞💞

රශ් =
Gn ඔයාටත්........💜️💜️💜️💜️

Athor pov =
ඒම කියල රශ් සුද්දි දෙන්නම එයාලගේ roomවලට ගියා..සුද්දිගේ රූම් එකට ගියා..රශ්ටනම් තව පොඩ්ඩක් දුරට යන්න තියේ එයාගේ room එකට...කටිය එද අහොටෙල් එකේ වෙන වෙනම තමා නිදා ගත්තේ..එක පාරටම සීතල අතක් රශ්ගෙ අත ඇදල අරන් රූම් එකේ දොර වහල රශ්ව බිත්තියට තියා ගත්ත...

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now