💜මොකක් වෙයිද?💜

241 43 84
                                    

Next day morning 🌻🌻🌞

අරෝ=
කට්ටියම කන්න එන්න...

යුනා =
අපිට අද ලොකු වැඩක් තියනවා ඉක්මනට ඉන්න..

තේ=
අයියෝ ඉන්නකෝ..එනවා මේ..ලෝක යුද්දේ වගේ කෑ ගහන්න එපා..

සුද්දි =
කටියම මූන සෝදන් එන්නෝ..පරක්කුයි..

ජිමිනා =
එනවා වදේ බෙරිහන් දෙන්න එපා..

ජූන් =
මොකද අනේ හතරවෙනි ලෝක යුද්දෙවත් එන්න හදනවද?

සද =
තව ටික වෙලාවක් ඇදේ හිටියනම් හතරවෙනි ලෝක යුද්දේ තමා ජූන්😂

ජූන් =
අරෝ නූනගෙයි යුනා නූනගෙයි මූනු බලද්දි ඒක තේරෙනෝ 😂😂😂

සද =
එන්නකෝ හැමෝම තේ බොන්න..

කුකී=
කෝ රශ් නූනා..

සුද්දි =
එයාට වමනෙ යනවා..සුගා ඔප්ප ගියා වොශ් රූම් එකට එයා එක්ක..

සද =
මට බයයි ඔන්න ඕක නිසා..අම්මලා ඉස්සරහ වමනෙ යන්න ආවොත් කලන්තෙ දැම්මොත් එයාල සැක කරයි..

කුකී=
අනේ අපේ පැටියා වෙඩින් එක වෙනකම් වත් රශ්ට වද නොදී හිටියොත්..ඒම් ඕනිත් නෑ..අම්මලා ඉන්න තැන වමනෙ නොගියොත් ඇති..

ජින් =
වෙන දේකට මූන දෙන්න බලා ගෙන අපිට ලංකාවට යන්න වෙනවා..

රශ් =
අම්මෝ මේ බබා මට දෙන වදයක්..තවම සති දෙකයි..තව ඉස්සරහට..

සුගා =
මොනා වුනත් අපේ බබානේ..

අරෝ=
ඕක සාමාන්‍යයි රශ්..හැමකෙනාටම..දැන් ඉදන් කිරි එක බොන්නකෝ..

රශ් =
මට කිරි බොන්න අප්පිරියයි අනේ කෑම කමු..

හොබී=
එහෙ සුගා..කවුද හිතුවෙ බන් එදා අඇගේ හැප්පුන කෙල්ල අපේ ජීවිත කතා ඔක්කොම වෙනස් කරයි කියල නේ😂😂😂...

සුගා =
😂😂ඔව් අප්පා..එදා ඇගේ හැප්පුන් නැත්තන් මේ මොනවත් නෑනේ..😂😂😂

තේ=
ඔය දෙන්නම ඕක නවත්තනවද? 😑

ජූන් =
ඒක තමයි මේ මෙතන අපියි ඕවගෙන් අමාරුවේ වැටෙන්නෙ..

ජින් =
පේන් නැද්ද මේ මෙතන කෙල්ලො ටිකක් මූන රතු කරහෙන අපේ දිහා බලන් ඉන්නවා..😑😑

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now