💜 එයා හරිම චූටියි නේද ඔප්පා🙈💜

326 50 375
                                    

ගායිස් මන් මේ එපියේ මේන් කරන්නේ අම්මගේ අප්පගේ ආදරේ..අලුතෙන් අම්මලා අප්පලා වුන කෙල්ලන්ගේ කොල්ලන්ගේ නුහිරු අත්දැකීමා පෙම්වතා එක්ක බෙද ගන්න විදිය..එයාලගේ අසීමාන්තික දරු සෙනෙහස..ඔයාල හැමෝම අම්මගේ අප්පගේ ආදරෙන් විතටක් මේ ටික කියවන්න..මොකද 18+ හනිමූන්වලදි කෙල්ලයි කොල්ලයි එයාලගේ අඇග දැක්කට පස්සේ අඇති වුන හැගීම නෙමේ මේ වෙලේ එයාලට ඇති වෙන්නෙ  ...කියන එක තේරුනාද මන්දා😐😐😐

රශ් =
කාලය හරි ඉක්මනින් ගත වුනා..අපි මැරි කරල අවුරුද්දක් ගෙවිලා ගිහින් දැනුනෙවත් නෑ  💝💝💝

අරෝ=
අපි හැමෝගෙම ලොක්කා..🙈ඔව් අපිව බය කරල රශ්ගේ බඩට ආපු පුන්චි කොල්ලා අපේ රශ්ගේ බන්ඩියේ මාස දහයක් ඉදල එලියට ආවා..දැන් ඉපදිලා මාස තුනක්..💕💕

සුගා =
මටත් වඩා මගේ කොල්ලා එක්ක ඉන්නේ කුකී..😒😒මේ කොල්ලත් මූ එක්කමනේ ඉන්නේ..

කුකී=
මේ බලන්නකෝ මින්සෝ පුතා ඔයාගේ අප්පට ජෙලස් 😂😂😂

ඒම කියද්දි චූටි පුතා කකුල් දෙකත් කටට දාගෙන හිනා වෙනවා😂😂චූටි බබාලට කකුල් කටට දා ගන්න පුලුවන් නේ 

සුගා =
හිනා වෙවී ඉන්නවකෝ බාප්පයි පුතයි.😒😒

රශ්=
ආ ඇයි මොකද මගේ පුතාට අනම් මනම් කියාගෙන එන්න එපා😒😒

සුගා =
හහ් දැන් මට වඩා ලොකු මාස තුනකට කලින් ආපු පුතාව නේ😒😒

රශ් =
ඒම තමා මගේ පුතා නේ😌😌

සුගා =
ඔව් ඔව් ඔයාගේ තමා..පේන් නැද්ද ඔයා වගේමනේ..ඉන්නකෝ මන් දුවෙක් ගේනවා..දුවලා අප්පලා වගේනේ..😌😌

රශ් =
හැව් හැව් තමා ..ගෙනෙයි දූලා තනියෙන් 😏😏

සුගා =
මේකි යකෝ😂😂..ගේනවා තමා බෑ කියල හිතුවද😌😌.

සූටික්කි=
අනේ මන්දා මෙයාල තමා දැන් පොඩි බබාලා😂😂

කුකී=
මේ අපේ ලොක්කා..අපි හැමෝමලා බාප්පලා පුන්චිලා ලොකු අම්මලා ලොකු තාත්තලා කල පොඩ්ඩා..මින් යුන්සෝ..❤යුන්ගි හ්‍යුන්ගෙයි රශ් නූනගෙයි පුතා💕💕💕

රශ් =
අපි හත්දෙනාගෙම ගෙවල් තිබ්බේ එක ලග..බීච සයිඩ් එකේ එක දිගට ගෙවල් හතක්..මේවට ගෙවල් කියන්න්න නම් බෑ..හොටෙල් වගේ😂😂😂..මෙයාලට ඒත් ගෙවල්..හෙට යුනාගේ ඩිලිව එක..ඔව් යුනත් ප්‍රෙග්නට්..හෙට එයාට ඇඩ්මීට් වෙන්න තිබ්බේ..ඒක නිසා අපි හැමෝම හොබී ඔප්පගේ ගෙදරට ආවා..අද රෑ ගත කරන්නේ හොබී ඔප්පගේ ගෙදර..අද පාටියක්..යුනාට නම් ඇවිදගන්නත් අමාරුයි..සදටත් අමාරුයි ..අරෝ අක්කිට යූරිට වඩා ටිකක් හොදයි.සූටික්කි තමා වැඩිපුරම මහන්සි වෙන්නෙ..ආ ඔයාල බලනවා ඇති නේ මේ මොන කුනුහරපක්ද කිව්වේ කියල😂😂කියවන් යන්නකෝ පල්ලේහාට එතකොට තේරෙයි😂😂

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now