සතියක් ගත වුනා..හැබැයි ඒක කොල්ලොන්ටයි කෙල්ලොන්ටයිනම් දැනුනෙවත් නෑ. ලව්බර්ඩ්ස්ලා වෙලානේ කට්ටිය 😂😂..ඉතිම් වෙලාව යනවා කොහෙ දැනෙන්නද? තව සතියක් වගේ කාලයක් තමා කෙල්ලො පස් දෙනාට කොරියාවේ ඉම්න තියෙන්නේ.කට්ටියම හරිම සතුටින් තමා මේ දවස්ටිකේම හිටියේ..කොහොමත් ඉතිම් කුනාට්ටුවට කලිම් මුලු පරිසරයම නිස්කලන්කයි කියනවනේ...අපි යමු කතාවට...
යූරී=
ජිමිනා එන්නකෝ දවල් වෙලා කෑම කන්නෙ නැද්ද ?ජිමින් =
පොඩ්ඩක් ඉන්නකෝ baby මේ එනවා..😚😚රශ් =
අනේ මගේ පූශෝ මට කවන්නකෝ..😚😚......සුගා =
ඉන්න මන් කවන්නම්..ඔයා ගිහින් ඉදන් ඉන්නකෝ...සූටික්කි =
කුකී බබා අනේ මාව කම්පැනි එක ගාවට එක්කන් යන්නකෝ..😚අරෝ=
ඕම ඉන්න කාලා යන්න...කුකී=
ඒකතමයි සූටික්කි පොඩ්ඩක් ඉන්න..සූටික්කි =
කකා ඉන්න වෙලා නෑ අනේ..යුනා ඔන්නි අනේ බත් එකක් බැදලා..මමයි කුකියි කම්පැනි එකට ගිහින් කන්නම්...යුනා =
පොඩ්ඩක් ඉන්න සූටික්කි..කුකී=
හනේ ඔයත් සූටික්කි ...උදෙනම ඇහැරෙන්න එපැයි..සූටික්කි =
මගේ හා පැටියා මට කවන්වනේ ඉතිම්..😚😚මන් දන්නවා..කොච්චර පරක්කු වුනත් කවනවා කියලා..කුකී=
බටර් ගාන්න නම් මේ වගේ කෙනෙක් නැතුව ඇති..😂😂..යුනා =
ආ මෙන්න..🍱🍱දෙන්නම පරිස්සමෙන් යන්න..කුකී & සුටික්කි =
අපි ගියා...හොබී=
පරිස්සමෙන් යන්න දෙන්නා...💕💕💕
BẠN ĐANG ĐỌC
💜dream princesses💜 🌹 complete 🌹
Fanfiction🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋