සද නිදිමතෙන් ගහපුශොට් ගිහින් වැදුනේ අපේ සුද්දිට....😂😂උදේ පාන්දර මහී කාන්තාව සිප ගත්තා.
දඩාස්⚡⚡⚡.........................සුද්දි =
ආශ්.......මගෙ කොන්ද....ආව්......පස්සත් ඇනුනා....😠😠😠😠සදා නැගිටපාන්..........සද =
ඇහ්...මොකද....අය්යෝ බල්ලෙක් බල්ලෙක්....සුද්දි =
බල්ලෙක් නෙමේ වැස්සි.තොට හීනයක් පේනවා නැගිටපිය.😠😠මගේ කොන්ද කඩලා බල්ලලු..😠😠සද =
ඈ..හුටා.😀😀😀😀හී.......සන්කොතලේ මන් හිතල කලේ නෑ.....ආදෙයිනේ...😊😊😋😋😋😋...........සුද්දි =
ඉදපන් තොට සන්කොතලේ පෙන්නන්න....😠😠......සුද්දි කොට්ටකින් ගැහුවත් ඒක ගිහින් වැදුනේ කටත් ඇරන් නිදන් ඉන්න අපේ අරෝ අක්කිගේ මූනට .......
අරො අක්කි =
ආව්......මගේ සූට්ටන් නහය...😠😠
..........අදත් උදෙන්ම යුද්දෙ පටන් ගත්තද ආ.......ආව්...රිදුනා..උබල දෙන්නට මන්.......😠😠😠සද =
හී අක්කියෝ.....වැරදි පහරක්.....😀😀දත් තිස්දෙකම දාල සදා හිනා වුනත් හරි ගියේ නෑ.සුද්දි =
ආ ආආ ආව්ව්.........අනේ මගේ කන...හා කනක් වගේ දිග් වෙයි....අත අරින්නකෝ..ආව්........😖😖😖😖............සද =
ආව්.....අරෝ අක්කි ඔයා බරයි...බැහැපන්කෝ ඇගෙන්....😠😠......අරෝ අක්කි =
ආ..උබල දෙන්නා....මගෙ නහය....ඇයි මගුල..මන් පාඩුවේ නිදා ගෙන ඉද්දි ......සුද්දි =
ඔය වක්කඩ වහ ගන්නවකෝ.....තමුසෙගෙ නහය බාල නහයක්....ඊක්කා..කුනුකෙල ගදේ බෑ...🤢🤢🤢🤢🤢.............සද ඔය අතරෙ පැනල විනූගේ කාමරේට දිව්වා.....විනූ කියම්නෙ සදගේ නගා..සූටික්කිත් විනූගේ කාමරේ දොයි....
ESTÁS LEYENDO
💜dream princesses💜 🌹 complete 🌹
Fanfic🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋