💜ᒍOOᑎ ۝⃟̥̩̩̩̥̩̥͚̮💍Sᗩᑎᗪᗩ 💜

179 41 124
                                    

සහන් හ්‍යුන් ජූන් ඔප්පව පෝරුවට නග්ගද්දි සද අප්පච්චිගේ අත අල්ලන් පෝරුවට නැග්ගා..

සදනම් ටිකක් බය වෙලා හොරෙන් සැරේ රශ් දිහා බැලුවා..රශ්නුත් දැක්කා මේ ගොන් කෙල්ල හොදටම බය වෙලා කියල 😂😂..මොකද ඉතින් අත්දැකීම් තියන එකක් ඈ.ජිවිතේට එක පාරනේ පෝරුවේ නගින්නේ..😂😂රශ්නුත් ඇස්වලින් බය වෙන්න එපා කිව්වා..සද හා කියන්න වගේ තාලෙට ඇස් පිහාටු වැනුවා..

ᗩ/ᑎ = මෙයාල දෙන්නට හොදට අඇස්වලින් කතා කරන්න පුලුවන්😂😂.පොඩි කාලේ ඉදන් ඔක්කොම යටිකූට්ටු වැඩ කරද්දි දෙන්නා අඇස්වලින් නේ ඉගි පිට කලේ😂😂

සද එහෙම්ම ජූන් ඔප්පා දිහා බැලුවා..ජූන් ඔප්පා ඩිම්පල් හිනාද දාල හරිම ලස්සනට හිනා වෙලා ඉන්නවා.සදටනම් ඒකට ලැජ්ජ හිතිලා හිනා වෙවී බිම බලා ගත්තා..ජූන් ඔප්පත් පොඩ්ඩක් ලැජ්ජ කාරයානේ..එයත් හිනා වෙවී බිම බලා ගත්තා😂😂

ᗩ/ᑎ =
යකෝව් ඔය පෝරුව😂😂😂..

සහන් =
ඒ දෙන්නගේ කොමලේ😂😂😂

රශ් =
පව් අනේ😂😂..ලැජ්ජ හිතිලා දෙන්නට😂😂..

සදගේ ඔම්මා=
😂😂කෙල්ල ටිකක් බයෙන් නේද ඉන්නේ ..

සදගේ අප්පා=
ඔව් එයා ලොකු වුනාට තාම අපේ චූටි දූ..මට ඇහුනා ඒයේ රශ් දූ එක්ක පෝරුවේ චාරිත්‍ර ගැන කියවනවා..

රශ්ගේ අම්මා =
😂😂ඔව් ඔව් මාත් අහන් හිටියේ..😂.😂අපේ එක්කෙනා කියනවා බය වෙන්න දෙයක් නෑ..අඩි සෙරෙප්පු දාන් ඉන්න එක තමා එපා වෙන්නෙලු..කපුවගේ කට දිහා බලන්න යන්න එපාලු හිනා යනවලු😂😂

සදගේ අප්පා=
😂😂ලොකු වුනාට මොකො දෙන්නම අර චූටි කාලේ හිටපු විදියමයි..😂

සදගේ අම්මා =
ඊයේ නිකම් රිවයින් කරපු මැශින් එකක් දාල වගේ..අම්මේ පෝරුවේදි බය හිතෙන් නෑ නේද..අම්මේ බුලත් දීලා වදිද්දි සාරිය පැටලෙයිද..අම්මේ අර කපුව කියන ඒවට හා කියන්න ඕනී හොඩාක් හිමින්ද..😂😂😂ප්‍රශ්න පත්තරයයි😂😂.

සදගේ අප්පා=
😂😂මමත් දැක්කා😂😂..මතක කෙල්ල ඕලෙවල් ලියන්න කලින් දවසෙත් ඔයි වගේ..නිසදැස් ටික වෙලාවට ලියනා පුලුවන් වෙයිද..ගනන් ලේසි වෙයිද? මන් පාස් වෙයිද..😂
මන් බැලුවේ අපේ කෙල්ල කොච්චර ඉක්මනට ලොකු වෙලාද කියල.

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now