Next day morning 🌄🌄🌄🌄
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියෙ නුබ ලගින් 🎼🎼🎼🎼🎼🎼🎼
සුද්දි =
ආශ්.....කරුමේ..😠😠..සදා තමුසෙගෙ පෙට්ටටිය අඩනව..ආන්සර් කරල එලියට පලයන්කෝ නිදා ගන්නත් නෑ...සදා =
මේ උදේ කවුද යකූ මට ගන්නෙ..සුද්දි =
උබ නැගිටලා ඔය පෝන් එක ගන්නවද.නැත්තන් මන් පෝන් එකට සුදු කොඩි දාන්නද...😠😠😠සද =
ඉන්නවකෝ චුට්ටක්..මගුල..😒😒😒📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱
සද =
Hello..ඔප්පා..ඔප්පා=
Gm කෙල්ලේ..මට කෝල් කරනවා කිව්වට කෝල් එකක්වත් නෑනේද? .ඊයේ ගියා කියලවත්....😒😒😒😒😒😒සද=
ඔප්පා..රශ් ඊයේ කෝල් කරල කිව්වනේ..මන් ඉතින් අද උදේ කෝල් කරනවා නිදහසේ කතා කරන්න කියල හිතුවා.ඔප්පා=
හාකො හාකො..ඒම හිතමුකෝ..😒😒...උදෙන්ම ගන්නවනම් දැන් ගන්න එපැයි...දහයත්පහු වෙලා..සද=
ඇහ්..දහය..ආ..නෑ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂....ඔප්පා=
මොකද හිනා වෙන්නෙ..ඊයේ රෑ සෝජු බිව්වද..මෙහෙදි නම් බොන්න දෙන් නෑ..දන්නවනේ ලිමිට් පැන්නහම ඔයා කරන දේවල්..ඔහෙ ඉතිම් යාලුවො ටික නිසා කමක් නෑ..මොක කලත්..ඒත් පරිස්සමෙන් ..වෙරි මරගාතේ ඔප්පා කෝ ගගා මුහුදෙන් ලන්කාවට එයි..😂😂.........සද =
හනේ ඔප්පා විහිලු නොකර ඉන්නවද.😂😂😂.........මන් ඒම නෑ..අනික ඔයාව හොයන් එන්නෙ මොකටද..කාවි ගහයි මට.දැන්වත් කොල්ලෙක් හොයා ගනින්..තාමත් අයියා එක්ක හුරතල් වෙන්නෙ නැතුව කියල.😂😂..අහ්..ඒක නෙමෙ කාවිට කෝල් කලාද..ඔප්පා=
ඔව් ඔව් කෝල් කලා..එයා තමා කිව්වෙ ගන්න කියල..මන් හිතන් හිටියෙ කොයි වෙලේ හරි ගනීවිනේ කියල..10 පහු වෙලා..මෙතන තව බොරුත් කියනවා..😒😒😒.....සද =
ඔප්පා..😂😂😂..මන් ලන්කාවේ නෙමේ හලෝ...කොරියාවේ ..😂😂තාම මෙහෙට හයයි..සුද්දි බැන බැන එලියට යැව්වේ.ඔප්පා=
හුටා..😐😐ඔව් මනේ..හය්යෝ නින්ද ඔයාගෙ..මන් කැඩුවද..සොරි අනේ..අමතක වුනා..😐😐😑😑......
BINABASA MO ANG
💜dream princesses💜 🌹 complete 🌹
Fanfiction🔹වයර්ශෝට් ත්රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋