🖤 chapter 1 🖤

584 44 23
                                    

At the school...

අද තමයි එයාලා ඉකෝලේ එන අන්තිම දවස උදේ ඉස්කෝලේ ඇවිල්ලා හවස තියෙන party එකට හැමෝම ගෙවල් වලට ගිහින් ලෑස්ති වෙලා ආවා

Jo - කෝ බන් yun ra තාම නෑනේ🙄 ඉක්මනට එනවා කිව්වා නේද 😖මොනවා කරනවද මන්දා😑

Student 1 - උබෙන් පුදුම වදයක් බන්😖 මන් මේ උබෙ නංගි එනකන් බලන් ඉන්නවා උබ yun ra ගැන කියවනවා😪 ආ අද අන්තිම දවසනේ උබ yun ra ට අරක කියනවද😁

Jo - ම්ම්ම් අදවත් කියන්න බලනවා🤪 එයාව දැක්කම කියන්න හිතෙන්නේ නැ බන් එයා මගේ බෙස්ට් ෆ්‍රෙඩී නේ 🤐

Student 1 - කවදා ඉදන්ද උබ ඕක කියන්න බලන් ඉන්නේ 😣අදවත් කියනවා නැත්තන් කෙල්ල හොයාගන්න බැරිවෙයි😑 sup එකක් එහෙම ඕනෙ නම් කියන්න මස්සිනෙ 😁

Jo - මස්සිනා 🙄මන් කවදද උබේ මස්සිනා උනේ 😒

Student 1 - හරි හරි තාම නෑ🤐 මන් අද මගේ ආදරය පිලිබද උබේ නංගිට කියන්න ඉන්නේ😜

Jo - හාකෝ හාකෝ වරෙන්කො අපේ නංගිගෙන් හොදවයෙන් අහගෙන😝🤭

දැන් මන් කියන්නම් කවුද මේ jo කියලා

(මේ lee jo hyun එයාට කට්ටිය කතා කරන්නේ jo කියලා වයස 19 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ lee jo hyun එයාට කට්ටිය කතා කරන්නේ jo කියලා වයස 19 යි.මෙහෙම හිටියාට ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් 😋මේ ඉස්කෝලෙත් අයිති මේයාගේ තාත්තාට තව මෙයාට නංගි කෙනෙක් ඉන්නවා නංගි කිව්වට මේ දෙන්නා twins ලා කලින් ආවේ jo නිසා එයා තමයි වැඩිමල්. 😁දැනට ඇති නේ එයා ගැන තොරතුරු. ආ තව වැදගත් දෙයක් තියනවා මෙයා නෙවෙයි අපේ main character එක හොදේ 🤪🤭)

After few mins ....

jo ගේ නංගි jo & එයාගේ යාලුවා කතා කර කර හිටපු තැනට ආවා

jo ගේ නංගි  jo & එයාගේ යාලුවා කතා කර කර හිටපු තැනට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 🖤BROKEN HEART 🖤Where stories live. Discover now