🖤chapter 2🖤

264 38 4
                                    

මන් මුලින්ම කියන්නම් කවුද මේ taehyung කියලා

මන් මුලින්ම කියන්නම් කවුද මේ taehyung කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මුලු නම kim taehyung වයස 26 යි. ලොකු businessman කෙනෙක්. ඇත්තටම කිව්වොත් ඒ හැම business එකක්ම එයාගේ dad ගේ දැන් ඒවා handle කරන්නේ tae . පොඩි කාලේ එයාගෙ අම්මා එයාවයි තාත්තාවයි දාලා ගිහින් වෙන කෙනෙක්ව marry කලා ඒ නිසාම tae ගෑනු කට්ටියට වෛර කලා . ඒත් එයාගේ ජීවිතේ කෙල්ලොන්ගෙන් අඩුවක් තිබ්බේ නෑ . ගොඩක් girlfriends ලා ඉන්නවා . ඒ හැම කෙනාටම tae ඇත්තටම ආදරෙ කලේ නෑ . දැනට ඇති අපියමු දැන් ආයිත් කතාවට )

Yun ra ට unknown number එකකින් call එකක් ආවා
📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

Yun ra - hello . කවුද ... 🙄

Unknown person - මේ min yun ra නේද ඔයාගේ අම්ම වැඩ කරන තැන තමයි මාත් වැඩකරන්නේ හදිසියේම ඔයාගේ අම්මට අසනීප උනා ඔයාගේ අම්ම දැන් ඉන්නේ seoul hospital එකේ😐😌

Yun ra - මොනවා ... හරි ඉන්න මන් ඉක්මන්ට එන්නම් 😓😨

Yun ra phone එක cut කරලා එතනින් යන්න හදද්දී jo ගේ dad එතනට ආවා

Jo ' dad - ආ මේ yun ra දුව නේද😕🤨

Jo - ඔව් dad ඔයා අදුර ගත්තද😛 එයා අපේ ගෙදර ඇවිත් තිබුනාට ඒ කවදාවත් ඔයා ගෙදර හිටියේ නෑ නේ🤔

Jo ' dad - ම්ම් මට ඊයේ gum කිව්වා එයා ගැන😶 ඉතින් දුව 🤨

Yun ra jo ගේ dad එක්ක හිනා වෙලා කතා කරාට එයාට එතනින් යන්න ඕන වෙලා තිබුනේ

Yun ra - uncle මට දැන් යන්න ඕන මන් යන්නද🙂😶

Jo - ඇයි yun මොකක් හරි ප්‍රශ්නයක් ද🙄 party එකට ඉන්නේ නැද්ද🙁

Yun ra jo ට උත්තර දෙන්නේ නැතුව එතනින් ගියා jo ත් එයාගේ පස්සෙන් යන්න හදද්දී jo ගේ dad jo ගේ අතින් අල්ල ගත්තා

Jo - dad මන් ඉක්මනට එන්නම් 😐

Jo ' dad - ඔහොම නවතිනවා තමුසෙට පිස්සුද gum මට කිව්වා ඔයා එයාට කැමති කියලා 😑🤐

 🖤BROKEN HEART 🖤Where stories live. Discover now