The next day .....
Yun ra එයාලගේ කාමරේ tv එක දාගෙන ඒක බල බල හිටියා . Tae කොහෙ හරි යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ .
Yun ra - oh song joong ki oppa 🤩 saranghe 😌💓 ආශ් wow එයාගේ ඇග
Yun ra කෑ ගහන විදිහට එයා කා ගැනද කියවන්නෙ බලන්න tae dressing room එකෙ දොර ලගට ඇවිල්ලා බලාගෙන හිටියා .
Yun ra - අපරාදේ මන් මේ වගේ hot කොල්ලෙක්වන බදින්න හිටියේ එත් අන්තිමට බැන්දේ ගෙම්බෙක්ව .... song joong ki oppaaaaaa .......
Tae - එතකොට මන්දා ගෙම්බා ... කාටද මේ අපහාස ..... මන් පෙන්නන්නම් ..
Tae එහෙම කියලා tv එක ඉස්සරහට ගියා .
Tae - ඔයාට කන් ඇහැන්නේ නැද්ද අර shower එක ඇරලා ඒක ගිහින් වහලා එනවා .
Yun ra - ඔයා ගිහින් වහනවකෝ මන් ලොකු වැඩක් කෝ ඔතනින් අයින් වෙන්න
Tae - ගිහින් වහලා එන්න මන් මෙතනින් අයින් වෙන්නම්
Yun ra ඉතින් හා කියලා දුවලා ගියා bathroom එක ඇතුලට ඉකමන්ට එන්න ඕන නිසා . හැබැයි yun ra යද්දී shower එක ඇරලා තිබුනේ නෑ .
Yun ra - tae 🗣️🗣️🗣
Yun ra හයියෙන් කතා කරන ගමන් එලියට එද්දි tae ඒ විදිහටම tv එක ඉස්සරහ හිටගෙන හිටියා .
Yun ra - ආ ඇයි බොරු කිව්වේ . බලන්න හොදම කොටස ඉවරයිත් එක්ක ආයිත් කවදා බලන්න ලැබෙයිද මන්දා ... ගෙම්බා වදුරා . පූසා . මීයා
Yun ra තරහෙන් එක එක සත්තුන්ගේ නම් කියාගෙන ගියා .
Tae yun ra ගේ ලගට එනගමන් shirt එකේ button එකින් එක ගලවන්න ගත්ත
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...