🖤chapter 16 🖤

152 29 3
                                    

Tae ඒ සද්දෙට හැරිලා බැලුවම yun ra මඩ ගොඩේ ඉන්නවා දැක්කම එයාට හොදටම හිනා ගියා .

Yun ra - ආශ්..... ඊයූ... අප්පිරියයි .......

Yun ra එහෙම කියන ගමන් නැගිටලා ඉදගත්තා .

තාම tae හිනාවෙන එක නවත්තලා තිබ්බේ නෑ

Yun ra - wah මට ඉන්න husband මාරයි😏 . මෙතන wife වැටිලා ඉන්නවා . එයා හොදට හිනා වෙනවා  . 😤

Tae - කෝ අත දෙන්න . නැගිටින්න . ඔයාට අවුලක් නෑනේද😂🤣😬

Yun ra tae ගේ අත අල්ලලා නැගිට්ටා .

එයාගේ මුලු ඇගේම මඩ ගෑවිලා තිබ්බේ . ඒ විදිහට පාරේ යන්න බැරි නිසා tae එයාට එයාගේ coat එක yun ra ට ඇන්දුවා.

 ඒ විදිහට පාරේ යන්න බැරි නිසා tae එයාට එයාගේ coat එක yun ra ට ඇන්දුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාලගේ ගෙදරට ඒ තැන ලග නිසා ඒ දෙන්නම ඇවිදගෙන තමා ගියේ . ටික දුරක් යද්දි කොල්ලෝ ටිකක් yun ra ව දැකලා එක එක ඒවා කියලා හිනා වුනා .

Tae - එයාලා කිව්ව එකනම් ඇත්ත . ඔයා ලස්සන මඩත් එක්ක . 🤣🤩

Yun ra - ආ ඇත්තද දැන් බලන්න 😏😤

Yun ra coat එක ඈත් කරලා එයාගේ මඩ tae ගේ ඇදුමේ ගෑවෙන විදිහට බදාගත්තා .

Tae - මොනාද ආ කරන්නේ 😤😂

Yun ra - woww ඔයත් handsome මඩ ගෑවුනාම අනේ  .😂😋

දෙන්නම ආවා ගෙදර ට .

Yun ra - ඔහොම ඉන්න . මන් hose එක අරන් එන්නම් . මේ විදිහට ඇතුලට යන්න බෑනේ  .🙂😌

Tae - ඔයා ඉන්න මන් අරන් එන්නම්.😌

Yun ra එයාගේ coat ගැලෙව්වා . Tae hose එක අරන් ඇවිල්ලා yun ra ගේ ඇගට වතුර දැම්මා  .

Yun ra ඔලුවත් හෝදගෙන ඇගේ තියෙන මඩ ටිකත් යවාගත්තා  . එයාට වතුර නිසා එයාගේ ඇග ඇතුල පේන එක එච්චර මතක් උනේ නෑ  .

 🖤BROKEN HEART 🖤Where stories live. Discover now