🖤chapter 17 🖤

113 29 1
                                    

Tae office ගියා . Yun ra ටික වෙලාවකට පස්සේ ගියා තැනකට ( පස්සේ කියන්නම් තැන ) . එතන ඉද්දි එයාට tae ගේ dad ගෙන් call එකක් ආවා .

Dad කිව්වා yun ra ට එයාව හම්බවෙන්න ගෙදරට එන්න කියලා . Yun ra එයාගේ වැඩේ කරගෙන ඉවර වෙලා ගියා dad ව හම්බවෙන්න .

Tae ' s dad home ......

Yun ra - කොහොමද අප්පා ඔයාට 🙂

Dad - ඔතනින් ඉදගන්න . 🤐😶

Yun ra dad ට ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා . Dad serious mood හිටියේ .
ඒ නිසා yun ra බයෙන් ඉදගෙන බිම බලාගෙන හිටියා .

Dad - yun ra ඔයාට tae ගෙන් අයින් වෙන්න වෙනවා .🙂 මන් දන්නවා එයාට මේක කිව්වට තේරෙන්නේ නෑ . මේ marriage එක උනේ නැත්තන් අපේ බිස්නස් ඔක්කොම නැති වෙලා යනවා . ඒ නිසා දුව ඔයා tae ගෙන් ඈත් වෙන්න . එතකොට එයා ඔයාගෙන් අයින් වෙයි . 🤐

Yun ra ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන ඉදලා . කදුලු පිහදලා අප්පා දිහා බැලුවා .

Yun ra - මට තේරෙනවා අප්පා 🙂. ඔයා නිසා තමයි මායි ඔම්මයි ජීවත් උනේ . මට job එකක් දුන්නෙත් ඔයා . ඒ නිසා ඔයා කියන විදිහට මන් කරන්නම් . මන් tae ගෙන් ඈත් වෙන්නම් . මට ඒකට ටික කාලයක් දෙන්න .😶😌 අප්පා මන් එහෙනම් යන්නම් .🙂

Yun ra එහෙම කියලා එතනින් යන්න නැගිට්ටා .

Dad - yun ra ඔයා මාව හම්බවෙන්න ආවා කියලා tae  දැනගන්න ඕනෙ නෑ . 🙂

Yun ra dad දිහා බලලා ඔලුවෙන් හා කියලා එතනින් ගියා .

එයා ගොඩක් අවුලෙන් හිටියේ . මොනා කරන්නද කියලා තේරෙන්නේ නැතුව ගෙදර යන්නෙත් නැතුව yun ra එක එක තැන ඇවිද ඇවිද හිටියා .

At the evening 🌆🌆 

Yun ra park එකකට ගිහින් ඉදගෙන ඉද්දී එතනට ඇවිල්ලා තව කෙනෙක් ඉදගත්තා  .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 🖤BROKEN HEART 🖤Where stories live. Discover now