ටික දවසකට පස්සේ ඇයි එහෙම කරන්නේ කියලා අහන්න yun ra ගියා tae ගේ කාමරේට
එයා රෑ tae ගේ කාමරේට ගියේ දොරට තට්ටු කරන්නේ නැතුව . ඒ වෙලාවෙ එයාට දකින්න හම්බුනේ කෙල්ලෙක්ට දකින්න අමාරුම දෙයක් . තමන් ආදරේ කරන කෙනා තව කෙනෙක් ඉන්න එක තමන්ගෙම ඇස් දෙකෙන් දකින්න ලැබෙන එක තරම් දරාගන්න අමාරු දෙයක් කෙල්ලෙක්ගේ ජීවිතේ නැති තරම් .
ඔව් tae හිටියේ gum එක්ක ඇදේ . Tae gum ගේ ඇග උඩ ඉදගෙන එයාව kiss කරන ගමන්
Tae දොර අරින සද්දෙට එකපාරටම yun ra දිහා බැලුවා .
Yun ra දොරත් වහගෙන ඉක්මනට එතනින් ගියා .
Tae gum ගේ ඇග උඩින් අයින් වෙලා ඇදේ ඉදගත්තා .
Tae - මේ වගේ කෙල්ලන්ට මන් වයිර කරනවා .😑😏
Gum ආයිත් tae ව පිටිපස්සෙන් බදාගත්තා .
Tae හිතන් ඉන්නේ yun ra එයාට බොරු කරනවා කියලා . Jo එක්ක යාලුවෙලා ඉදලා එයාටත් කැමතියි වගේ රගපානවා කියලා . ඒ නිසා එයා yun ra ව මගාඇරියා .
Yun ra 💚😥
Yun ra කාමරෙන් ඇවිල්ලා එතනම බිත්තියට හේත්තු උනේ ඒ උන දේවල් එයාට හිතාගන්න බැරි නිසා . එහෙම්ම්ම එයා ඔලුවත් අල්ලගෙන බිම ඉදගත්තා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...