🖤chapter 7 🖤

187 34 13
                                    

හැමෝම ගෙවල් වලට ගිහිනුත් රෑ කල්පනා කලේ ඒකමයි .

The next day morning ❤️

Tae & tae 's dad dinning table එකේ breakfast එක ගන්න ගමන් හිටියේ .

Tae - dad flight එක කීයටද තියෙන්නේ .🙄

Tae 's dad - 10 a.m. දැන් යන්න ඕනේ .😌

Tae - මන් dad ව drop කරන්න එන්නද 🙄😁

Tae 's dad - නෑ එපා ඔයා office යන්න මන් යන්නම්. 😌මතක තියාගෙන 7 p.m airport එකට යන්න හැල්මොනීව ගන්න . 😊😛

Tae - okay dad . 😛

Tae ' dad - තව දෙයක් හැල්මොනීව ගන්න යද්දි yun ra වත් අරන් යන්න . 😁😊

Tae - ඒ මොකටද මන් තනියෙම යන්නම්😏😐

Tae ' dad - හැල්මොනීට තනියෙන් ඇවිදින්න බෑනෙ ඒ නිසා උදව්වට කවුරු හරි ගෙනියන්න😌 . Yun ra ඔයා යන්න tae එක්ක .🤐😁

එතන yun ra හිටිය නිසා tae 's dad එහෙම කිව්වා .

Tae ' s dad - tae gum ව ලගින් තියාගන්න . මන් එද්දී business ටික කලින් තිබ්බ විදිහට ම තියෙන්න ඕනේ😌😒 .

Tae - හරි dad ඔයා බයවෙන්න එපා . 🙄😁

Tae ' dad එතනින් ගියා . Tae එතන ඉදගෙන කෑම කන ගමන් හිටියා .

Tae - yun ra ඔයා එන්න ඕනේ නෑ මන් තනියෙම යන්නම්😌😒

Yun ra - බෑ මාත් එනවා යන්න 😏😊

Tae - ඒ මොකටද ඕනේනෑ . මට එහෙම්මම තව යන්න තැනක් තියෙනවා .😑🙄

Yun ra- හරි ඊටපස්සේ ඔයා ය්න්න . අනේ මාත් එන්නම්කෝ හැල්මොනීව ගන්න .😁😥

Tae - ඕනේ නෑ . 🤐

Tae එහෙම කියලා එතනින් ගියා .

Yun ra - ඇත්තමයි මේ මනුස්සයනම් දෙන්න හිතෙනවා .😖 හරි බලමුකෝ 😤

Yun ra ත් ලේසියෙන් වැඩේ අතාරින්නේ නෑ කියලා එතනින් ගියා

🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

At the night ....

Tae airport එකට යන්න ලෑස්ති වෙලා ගියා car එක ලගට . එයා යනකොට driver ඉස්සරහ ඉද්දි පිටිපස්සේ yun ra වාඩි වෙලා හිටියා .

Tae - ඔයා මොකටද car එකට නැග්ගේ☹️😬

Yun ra - මාත් එනවා 😜. ඔයා මාව දාලා ගියොත් මන් ......🧐😈

 🖤BROKEN HEART 🖤Where stories live. Discover now