Yun ra & tae එහෙම දෙයක් කලාට එයාලා ඇත්තටම ඒ දෙන්නට කැමතිද කියලා හරියටම එයාලට තේරුනේ නෑ .
සාමාන්‍ය විදිහට ටික දවසක් ගෙව්නා .
අද tae ගේ birthday එක . උදේ ඉදන්ම tae office එකේ ඉදලා හවස ගෙදර එද්දී gum party එකක් ලෑස්ති කරලා තිබ්බා . ඒකට එයාලගේ family වල අය ඇවිල්ලා හිටියා .
හැමෝම එයාට wish කරලා cake එක කැපුවා .
Gum - happy happy happy birthday bae 😋😛Tae - thank you gum 💜️
Gum - එන්නකෝ පොඩ්ඩක් ඔයාට දෙන්න දෙයක් තියෙනවා .🤭😛
අනිත් හැමෝම කතා කර කර හිටියා . Gum tae ව කවුරුත් නැති තැනකට එක්කන් ගියා .
Gum - ආ මෙන්න මගේ gift එක මන් ගියාට පස්සේ ඕක ඇරලා බලන්න . හරිද 😛🤭
Tae - thank you මන් මේක දැන් ඇරලා බලන්නද ඉතින් 😁😊
Gum - එපා .......🤐😖
Yun ra ත් tae ට wish කරන්න කියලා ඒ දෙන්නා ඉන්න පැත්තට ආවා . ඒක gum දැකලා gum tae ව එක පාරටම kiss කලා.
Yun ra එතනින් ගියා දුකින් වගේ . ඒත් ඇයි tae එහෙම ඉද්දී දුක හිතන්නේ කියලා yun ra ට තේරුනේ නෑ .
After few hours .....
Jo - ඒ yun ra කම්මැලී නේද බම් මේ ලොකු අයත් එක්ක කතා කර කර ඉන්න ගියාම😤😕 මේක party ක් ද 😑
YOU ARE READING
đ¤BROKEN HEART đ¤
Fanficāļ´āˇāļ¸āˇāˇāļāˇāļēāļāˇ āļēāļąāˇ āļāļāˇ āļ āˇāˇāˇâāļēāļāˇāļēāļāˇ āļ´āļ¸āļĢāļāˇ āļŊāˇāˇ āˇāˇāļāˇ āļāˇāˇāļ§ āļāļŊāļāļ¯āˇ āˇāļ¸āˇāˇāˇ āļāļāˇ āļēāˇāˇāļāˇāļēāļāˇ āļāˇāˇāļāˇ āļĸāˇāˇāˇāļāļēāļ¸ āļāļąāˇ.. āļāˇāļāˇāļāļāˇ āļāļ¯āļģāļē āļŊāļļāˇ āļāˇāļąāˇāļ¸āļ§ āļąāˇāˇāˇāļāˇ āˇāˇ āļāļēāļ§ āļ āļ¸āˇāļ¸āˇ āļāļēāļāˇ āˇāˇāļ¸āļ¯āˇāļ¸ āļāļąāˇ . āļąāļ¸āˇāļāˇ āļāļāˇ āļ´āˇāļ´āļāļģ āļ¸āˇāļąāˇāˇāˇāˇāˇ āļāļŊāˇāļŊāˇāļēāļāˇ āļąāˇāˇāˇ āļāļēāļ§ āļ āļ¸āˇāļ¸āˇāˇāļ¯ āļ āˇāˇāļ¸āˇ āļāļąāˇ... āļāļ¯āļģāļē āļāˇāļēāļąāˇāļąāˇ āļŊāļļāˇ āļāˇāļąāˇāļ¸āļ¸ āļąāˇ...